2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    මචන්ලා මට යන්න වෙනවා බන්zලා
    ශික්
    ආය රෑ වෙලා එන්නම්zකෝz

    කට්ටිය සීඝ්‍රගාමි දුම් රියේ වගේ යමන්zලා ටූ ලිට්ල් නන්ගගේ ටූ ලිට්ල් වොයිස් එකත් එක්කලා
    ජයෙන් ජය!!!!!!!!!!!


    8000.gif



    toooo850.gif

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    toooooooooooooooma little nangiye dennako ehenam ude paanndarama me apitath ekenma elakiri song ekak, දෑසින් පෑ ලහිරුගේ sinduwa denna me welawe radio eka ahan inna okkomalawayi Sayu11111 akkawath ekathu karagammu
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක කරන්න වෙනවා... වෙනවා නෙමෙයි ...ඉබේම වෙනවා....

    ඒකෙ ඉතින් වරදක් නැහැනෙ. දෙන්නම කොහොමත් හැඩ ගැහැනෙවනෙ. මොකෝ දෙන්නට ම ඉස්සර හිටපු විදියට ඉන්න බැහැනෙ. හැබැයි ඉතින් කෙනෙකුගෙ ජීවිතේ සමුපූර්ණයෙන් වෙනස් කරන එකනම් නෙමෙයි ඒක. :D


    :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ සින්දුව කෝ නංගි ?? ඇරඹුමම කඳුලක් වෙලා කසුන් කල්හාරගේ ? :frown:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ranchu gahena raane thani kamak danuna...asillaka dutu heenen hitha hungak riduna...arutha nodanena senehe...oya namath randuna......penena nopenene duraka indan...numba awith hitha langata hore......
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada


    මචන්ලා මට යන්න වෙනවා බන්zලා
    ශික්
    ආය රෑ වෙලා එන්නම්zකෝz

    කට්ටිය සීඝ්‍රගාමි දුම් රියේ වගේ යමන්zලා ටූ ලිට්ල් නන්ගගේ ටූ ලිට්ල් වොයිස් එකත් එක්කලා
    ජයෙන් ජය!!!!!!!!!!!


    8000.gif



    toooo850.gif

    අඩෙ එහෙමද!!! එහෙනම් මචන් ගුඩ් නයිට්
    ආයෙත් හම්බවෙමුකො
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    නංගි මට අමරසිරි පීරිස් මහත්මයාගෙ "ඇය යන්න ගියා මැකිලා" කියන සින්දුව දෙනවද
     
    Status
    Not open for further replies.