2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෝ නන්ගි....අපි කලුද..??ඇයි අපි ඉල්ලන සින්දු දෙන්නැත්තේ....???අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකමයි,,විශේශයෙන්ම මල් බබා සමග පින්ක් පැන්තර් එකතු කර ගන්නවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ නන්ගි....අපි කලුද..??ඇයි අපි ඉල්ලන සින්දු දෙන්නැත්තේ....???අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකමයි,,විශේශයෙන්ම මල් බබා සමග පින්ක් පැන්තර් එකතු කර ගන්නවා

    දෙයි දෙයි. සිංදුව හොයල ගන්න ඕන ඇතිනෙ. රේඩියෝ ටීම් එක හොයනව ඇති. :D
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කෝ නන්ගි....අපි කලුද..??ඇයි අපි ඉල්ලන සින්දු දෙන්නැත්තේ....???අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකමයි,,විශේශයෙන්ම මල් බබා සමග පින්ක් පැන්තර් එකතු කර ගන්නවා
    උබ කලු නැ එත්, ඔය සින්දුව කියන එකා, කලුයි
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13333226 said:
    ඔන්න එහෙනම් මමත් ආවා.. මචන්ලා... මාවත් ඔය ඊලගට යනසිංදුවකට එකතු කරගන්න එහෙනම්.. :D

    අලෝ කට්ටා
    :)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13333226 said:
    ඔන්න එහෙනම් මමත් ආවා.. මචන්ලා... මාවත් ඔය ඊලගට යනසිංදුවකට එකතු කරගන්න එහෙනම්.. :D
    එල එල මචන් සෙට් වෙමු :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ නන්ගි....අපි කලුද..??ඇයි අපි ඉල්ලන සින්දු දෙන්නැත්තේ....???අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකමයි,,විශේශයෙන්ම මල් බබා සමග පින්ක් පැන්තර් එකතු කර ගන්නවා

    ඇත්ත ඇත්ත අපේ රටේ නායකය ගැන කියන උදාරතර ගීතයට ප්‍රමුඛථාවය දෙන්න කවුරුත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෆ්ෆා එහෙමද
    එහෙනම් හෙන ගද ඇති බන් :dull::dull:
    :no::no::no:suwadayi ada nanne nah kiyala kiwuwe:angry:
    කෝ නන්ගි....අපි කලුද..??ඇයි අපි ඉල්ලන සින්දු දෙන්නැත්තේ....???අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකමයි,,විශේශයෙන්ම මල් බබා සමග පින්ක් පැන්තර් එකතු කර ගන්නවා
    :nerd:bbaa
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කෝ නන්ගි....අපි කලුද..??ඇයි අපි ඉල්ලන සින්දු දෙන්නැත්තේ....???අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකමයි,,විශේශයෙන්ම මල් බබා සමග පින්ක් පැන්තර් එකතු කර ගන්නවා

    පොඩ්ඩක් හිටපන් බන් ඩවුන්ලෝඩ් කරල දෙයි :lol:
     
    Status
    Not open for further replies.