2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උඹ කොහොමද බන් හැමදාම ගානට ටයිම් කරල පෝස්ට් එක දාන්නෙ? :dull:
    :dull::dull::dull: අනෙ මන්දා :P
    නෙට් ස්පිඩි නිසා ඉක්මනට ලොඩ් වෙනවා නෙ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අහ් කෙමිත් :D කොහොමද ඉතින් !!!
    හරි හරි වරෙන් වරෙන් බංකු දිලා මෙතනට වෙලා සිංදු අහන්න

    ගෙදරට එකෙක් බෙල් එකක් ගැහුවා ඉතින් බලලා එන්න ගියාම මෙහේ පිටු ගාණක් ගිහිල්ලා තිබ්බා බං හැම එකක් ම බලලා ආවේ මෙතනට :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ නන්ගි....අපි කලුද..??ඇයි අපි ඉල්ලන සින්දු දෙන්නැත්තේ....???අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකමයි,,විශේශයෙන්ම මල් බබා සමග පින්ක් පැන්තර් එකතු කර ගන්නවා
    පින්ක් පැන්තර් නෙවේ යකෝ....
    පෑන්ටි කම්පැනියේ නව රැකියාවක් ලබාගත් පෑන්ටි පැන්තර් කියපිය......:love::love::love::love:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ගෙදරට එකෙක් බෙල් එකක් ගැහුවා ඉතින් බලලා එන්න ගියාම මෙහේ පිටු ගාණක් ගිහිල්ලා තිබ්බා බං හැම එකක් ම බලලා ආවේ මෙතනට :dull:
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.