අද නම් ඒ.ඩී.එස්.එල් අවුලක් නෑ නේද
මම ටොරෙන්ට් එකකුත් බාන ගමන් රේඩියෝ එකත් අහගෙන ත්රෙඩ් එකෙත් ඉන්නව
මගුලක් කතා කරනවා උඹේ පම්පොරි ගහන්නේ නැතිව රේඩියෝ අහගෙන හිටපන් බං
අද නම් ඒ.ඩී.එස්.එල් අවුලක් නෑ නේද
මම ටොරෙන්ට් එකකුත් බාන ගමන් රේඩියෝ එකත් අහගෙන ත්රෙඩ් එකෙත් ඉන්නව
RePost බුවා;13333730 said:නංගියේ...... මගේ නමත් කියන්නකෝ radio එකේ.....
මට දෙන්න පුලුවන්ද
"""සදක් වෙන්න බැරිනම් ඔබ හට"""
සින්දුව???
![]()



ei boruda mama kiwwe iye awula ada hadawa wageමගුලක් කතා කරනවා උඹේ පම්පොරි ගහන්නේ නැතිව රේඩියෝ අහගෙන හිටපන් බං
එ කෙල්ල එදා කිව්වා නෙ එ කෙල්ල ගෙ නම කියන්න එපා කියලා
ඉතින් මෙකෙ ශො වල කියන්නෙ බලදාරි කෙල්ල කියලා(බලදාරින් විසින් කපා හරින ලදි)
