2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නංගියේ...... මගේ නමත් කියන්නකෝ radio එකේ.....
    මට දෙන්න පුලුවන්ද
    """සදක් වෙන්න බැරිනම් ඔබ හට"""
    සින්දුව???


    81168d1324513409-cinemagraphs-cinemagraphs-cramer-turkey.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපාලි මාමගෙ දුවේ....
    මට දෙන්න දමිත් අසංකගේ
    මට දුන්න දුක්ගින්න ඇවිලේ ඉතින්....
    මේකට මම එකතු කරගන්නවා...
    ටූ ලිට්ල්, අබේසිංහ, කෙමිත්, අවුරෝරා, පැන්තර්, කිඹුලා, ජීටී, මල් බබා, අපේ ටීටී නංගි පැට්ටා, වල් ඔටුවා, කෙල්සුපුන්, lakshithalcr, මගේ හිතවත් මාලිංග, තරින්ද76 සීයා සහ මේ වෙලේ ඉන්න හැමෝම..... දීපන් කෙල්ලෙ මේක ප්ලීස්....
    hafoi...umba mewat ahanawada banzzzzz
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාත් ඇහුවමයි බං
    නරකමත් නෑ
    එකම අවුලයි තියෙන්නේ

    අම්මපා මටනම් අද තමා එලකිරි එකේ කෙල්ලෙක් ඉන්නවා කියලා 100% ශුවර් වුනේ...මොකක්ද දැන් මෙයාගේ අවුල.. ටිකක් සාමාන්‍ය විදිහට කතා කලා නම් හොඳය්:P:P:lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද නම් ඒ.ඩී.එස්.එල් අවුලක් නෑ නේද
    මම ටොරෙන්ට් එකකුත් බාන ගමන් රේඩියෝ එකත් අහගෙන ත්‍රෙඩ් එකෙත් ඉන්නව
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මොනවා ද බං ඒ කතාවේ තේරුම ? :oo:
    එ කෙල්ල එදා කිව්වා නෙ එ කෙල්ල ගෙ නම කියන්න එපා කියලා :P
    ඉතින් මෙකෙ ශො වල කියන්නෙ බලදාරි කෙල්ල කියලා(බලදාරින් විසින් කපා හරින ලදි)
     
    Status
    Not open for further replies.