2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක දෙන්නැද්ද.........
    crying_baby.jpg

    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon)
    crying_baby.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා නොමැති හෙටක් ඇතත්
    පිපෙන මල් යලිත් පිපේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සිංදුව කියන කෙනා පිට කොටුව ස්ටේශන් එක ඉස්සරහ ගුවන් පාලමේ හිටපු කෙනා නේද
    අර නෝනයි මහත්තයයි සිංදු කිව්වෙ
    සිරා වොයිස් එකක් තමයි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113


    කෙල්ලේ උඹ වැඩේ එළට කරගෙන යන විදියට ඔහොම ම කරගෙන යන්න. , මම දැන් යන්නම් අද ටිකක් ඔළුව රිදෙනවා මගේ ඊයේ දවසේ ඔෆිස් එකේ වැඩ වැඩි වුන හින්දා.

    අද කෙල්ලේ උඹෙන් සිංදුවක් ඇහුවේ නැත්තේ , අද කට්ටිය වැඩි මෙතන ඉතින් එවුන්ගේ ආසාව ඉටු කරන්න ඕන හින්දා කෙල්ලේ උඹෙන් අද ඇහුවේ නැත්තේ අහිතක් හිතන්න එපා.
    එහෙනම් මෙතන රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ගුඩ් නයිට් කිව්වා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    කෙල්ලේ කෙල්ලේ ගන්න එපා බන්

    එල එල gud night
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ ලොකු දෙයක් උඹ යන එක නම්
    ආයේ නොදකීවා උඹව නම්

    උඹ කියන කම් හිටියෙ බං උඹලා වගේ අපි චිත්තයක් දැක්කාම උඩ පණින්නේ නෑ බං උඹ කොල්ලෙක් වුනාම කොල්ලෙක් විදියට හිටපන් ටිටි ගෙන් ආදරය ඉල්ලලා ඊයේ පෙරේදා උඹ දණ ගා ගෙන හොටු පෙරාගෙන හිටියා කවුරුත් දැක්කේ නෑ කියලා හිතන්න එපා බං
    අනේ උඹලාත් ලැජ්ජාවක් නැතිව කොල්ලෙක් කියා ගන්නවා නේ.
    කමක් නෑ උඹටත් ආයෙත් ගුඩ් නයිට් කිව්වා.
    :dull:
     
    Status
    Not open for further replies.