2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
මම කට්ටා;13334946 said:
අනේ බලන්න බනී අක්කේ.. දැන්නම් ජීවිතේම පාලු වෙලා වගේ,, දැන්නම් කෙල්ලෙක්:love::love: ඕනා වගේ:P:P..:D
:love::love::love:එහෙනම් මල්ලී පාලුවෙච්ච කේන්දරයක් තියන කෙල්ලෙක් ම හොයාගන්න:P
 

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කට්ටියට මෙ කාරුනිකව කියන්නෙ...
    අනවශය ටැග්/ කුනුහරුප ටැග්/ කාටවත් අපහාස කරන ටැග් දාන්න එපා!!!
    :no::no::no::no:

    කැතයි බන්!!!
    අනික හොස්ට් කරන නංගිටත් දලා:angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියට මෙ කාරුනිකව කියන්නෙ...
    අනවශය ටැග්/ කුනුහරුප ටැග්/ කාටවත් අපහාස කරන ටැග් දාන්න එපා!!!
    :no::no::no::no:

    කැතයි බන්!!!
    අනික හොස්ට් කරන නංගිටත් දලා:angry::angry::angry:

    :yes::yes: කාටවත් අපහස වෙන මොනවත් දාන්න ඕන නෑ කොහොමත්. ඒක එළකිරි එකේ රූල්ස් වලටත් විරුද්ධයිනෙ.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ලොල් උපාලිගෙ සින් එක තමා..

    එදා ශො එකෙදි අපෙ මෙ නංගා..ඉල්ලුවා සින්දුවක්

    "මෙකට කැනඩාවෙ ඉන්න උපාලි ව එකතු කරගන්නවා කියලා"

    ඉතින් අපෙ උන්ට හරි ප්‍රශ්නයක් උනා කව්ද මෙ කියලා
    :P
    කට්ටියක් කියලා තිබ්බා එ නංගා ගෙ BF කියලා :rofl::rofl:
    ඔය වගෙ එක එක ජොක්ස් කරා :P
    එදා ඉදලා අපෙ උන් නංගාට කියන්නෙ "උපාලිගෙ දුව කියලා"

    අහ් ඔව් ඇත්තටම පස්සෙ නංගාම කිව්වා එ උපාලි කියන්නෙ එයාගෙ තාත්තා කියල :P
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මේ මට ඔය පරන ත්‍රෙඩ් අවුස්ස අවුස්ස සීන් හොයන්න බෑ මචී... කවුරු හරි කියන්නකෝ..

    අඩෝ අපේ අභයෝ කියපන්කෝ මොකද වුනේ කියලා උඹ දිගටම හිටියානේ..:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කට්ටියට මෙ කාරුනිකව කියන්නෙ...
    අනවශය ටැග්/ කුනුහරුප ටැග්/ කාටවත් අපහාස කරන ටැග් දාන්න එපා!!!
    :no::no::no::no:

    කැතයි බන්!!!
    අනික හොස්ට් කරන නංගිටත් දලා:angry::angry::angry:

    සිරාවට බන්, ඒව මහ බලු වැඩ :no:
     
    Status
    Not open for further replies.