2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මම කට්ටා;13335211 said:
    :angry::angry::angry:අනේ මේ..මම හොඳ 21 සිය වසේ කොල්ලෙක්

    එහෙනම් කෙල්ලගේ නම්බර් එක ඩයල් කරලා මම ඔයාට ආදරෙයි කියපන්.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ටූ ලිට්ල් කතා කරනකොට මයික් එක කට ඇතුලෙ ඔබාගෙන ඒකට පිඹ පිඹ කතා කරන්න එපා. පොඩ්ඩක් කටින් එලියට අරන් කතා කරන්න. ස්තූතියි :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13335175 said:
    අනේ මේ මට බෑ DSI පාරවල් කන්න:lol::lol::lol:
    අනේ වස්තුවෙ එහෙම කොහොමද ලව් කරන්නෙ.. :dull:
    උඹට කවදා හරි වෙන්නෙ නෝනට බයේ ජීවත් වෙන්න..:rofl:

    අහ් බඩියා කොහොමද? බ්ලැක් ලේබල් කොටයක් තිබුන, සෙට් වෙමුද? :D
    අද සුට්ටක් පානය කරලා ඉන්නෙ මචෝ.. ලෙමන් ජින් එකක් හම්වුණා.. :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අද සුට්ටක් පානය කරලා ඉන්නෙ මචෝ.. ලෙමන් ජින් එකක් හම්වුණා.. :D
    [/QUOTE]



    bonna epa bn ohoma :P man wage idapn :yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද සුට්ටක් පානය කරලා ඉන්නෙ මචෝ.. ලෙමන් ජින් එකක් හම්වුණා.. :D

    එල එල, මම නම් බිවුවෙ නෑ ටිකක් කාලෙකින්. තව ටිකක් කල් බොන්නෙ නැතිව ඉන්න ඕනෙ
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    එහෙනම් කෙල්ලගේ නම්බර් එක ඩයල් කරලා මම ඔයාට ආදරෙයි කියපන්.

    එහනම් තත්පරයට අයකරන පැකේජ් එකකින් ගනින් හොදේ :dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හතර කේන්දරේ පලුවෙච්ච කෙනෙක් නෑ.............

    මගේ පාලු වෙලා නෑ එහෙනම්..

    ''ඉඳීවි කොතනක හෝ හිමි කාරයා ඔබත් ඔබේ නමින්''
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් කෙල්ලගේ නම්බර් එක ඩයල් කරලා මම ඔයාට ආදරෙයි කියපන්.

    ඉතින් බන් කෙල්ලෙක් නෑනේ අහන්න.:lol::lol:.
    පුලුවන්නම් හොයලා දියන්කෝ අය්යේ.:P:P.
     
    Status
    Not open for further replies.