mm hari malliiiooooමම කට්ටා;13335117 said:එල එල මචාන්.. ශේප් එකේ ලියලා දෙන්න...
ඇත්තටම ඔයාට කවි ලියන්න පුලුවන්නම් කෙල්ලෙක්ගෙන් කැමත්ත ඉල්ලලා කියන්න හොඳ කවියක් ලියලා දෙන්නකෝ...

ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා..........
කවි වලින් කවුද යකෝ කැමැත්ත ඉල්ලන්නෙ.. ෆේස් ටු ෆේස් ගිහින් ටෝක් කරපන්..

කවි වලින් කවුද යකෝ කැමැත්ත ඉල්ලන්නෙ.. ෆේස් ටු ෆේස් ගිහින් ටෝක් කරපන්..

kawda anee oyawa adure dammetoooooooooooooooo little nangi patto mata dennako saththalane Ma Ridawa Andure daala song eka Judge, man ekata ekathu karagannawa EKR set ekayi dan ahan inna okomalayi

katta mallita saren kathaa karanna epa![]()
katta mallita saren kathaa karanna epa![]()

අනිවා මට පේන්නේ මූ සුවඳ කොළවල කවි ලියපු කෝපි කාලේ බුවෙක්.

කට්ටගේ පාලුවෙච්ච් කේන්දරේ යනවෝ.....................

epaa wenawaaaa :/හපොයි ඇයි ඒ..?
අනිවාර්යෙන්ම..
අර කොල්ලො කොන්ඩෙ මැඳින් බෙදා රොදේ තබා ගිය කාලෙ..

අනිවා මට පේන්නේ මූ සුවඳ කොළවල කවි ලියපු කෝපි කාලේ බුවෙක්.

අනේ මේ..මම හොඳ 21 සිය වසේ කොල්ලෙක්