2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2pobe2w.gif
    mama mokakda oyata karapu waradda ? :oo::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13335588 said:
    මොන ජොබ් ද බන් ආයෙත් A/L කරන්න ඕනා 1shy අනිවා ඩෙfa faild ඇති විභාගේ 100% sure:yes::yes:

    කට්ටො එක දෙයක් කියන්නම්. ඉගෙන ගන්න ඔනේ... හැබැයි දෙවනි පාර අනිව A\L වැඩ තුන පාස් වෙලා මොනා හරි ජොබ් කට්ටක් හොයා ගනින්... නැත්තන් සොරි ඩොට් කොම් තමයි... අත්දැකීමෙන් කියන්නෙ... ඔලෙවල් වලින් හැලිච්ච උන් ඉන්නව දැන් අපිට වඩා හොද ජොබ් කරන බන්....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දුකෙන් උනත් දැන් නං යන්නම වෙනවා..
    හෙට වැඩට යන්නත් එපැයි... :baffled:

    ටූ ලිට්ල්ට ශෝ එක මේ විදිහටම හොදට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම විශ් කරනවා...
    ඒ වගේම අපේ අහගෙන ඉන්න යා‍ලුවො හැමෝටම දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
    මං සමු ගන්නවා...
    හැමෝටම සුභම සුභ රාත්‍රියක් සහ.. වාසනාවන්ත ,සතුට පිරුනු සතියක් ප්‍රාර්ථනා කරනවා.. :yes::D

    good night ayya
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    හපොයි එහෙනම් මගේ හතර කේන්දරේ පාලු නැහැ.. :D
    ඇයි හතර වටේ පාලු නැද්ද.............

    එයා වෙන ලෝකෙකද ඉන්නෙ නංගි..? :D

    ඔව්:no:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගෙදරින් සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැද්ද බං..

    අපෝ තාම ඒ ලැජ්ජ නහරෙ කැපුවේ නෑ,, අම්මා ඉන්නකම් ජීවිතේ මල් කිව්වා:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතුවා දෝ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මම ආයෙත් අවා ඔලුව දාන්න
    :P
    :P:P:P:P:P:P
    අම්මට සිරි වෙඩෙ ගිඩි ගිඩි ගාල යනවා නේ.
    RCCCCයා ගිහින් නේ :oo:


    ටූ ලිට්ල් නන්ගි මට දෙන්නකෝ

    චින්තිගේ සද පිනි ඈතින් සින්දුව

    plzzzzzzzzzzzz

    එලකිරියෙ එලකිරි ගැන්සිය සෙට් කර ගන්නවාz
    අපේ ඇස් පොට්ට නැහැ යකෝ.. අකුරු පොඩි කරලා දාපන්කො.. :frown:

    මම කට්ටා;13335599 said:
    අනේ මට දෙන්නකෝ '' මම ලොකේ මහා බෘන්ග රාජයා'' කියන සින්දුව

    ඔක්කොම එකතු කර ගන්නවා ත්‍රෙඩ් එකේ ඉන්න
    ආහ්.. සත්‍ය ප්‍රේමෙ බෘන් ගරාජ්..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කට්ටො එක දෙයක් කියන්නම්. ඉගෙන ගන්න ඔනේ... හැබැයි දෙවනි පාර අනිව A\L වැඩ තුන පාස් වෙලා මොනා හරි ජොබ් කට්ටක් හොයා ගනින්... නැත්තන් සොරි ඩොට් කොම් තමයි... අත්දැකීමෙන් කියන්නෙ... ඔලෙවල් වලින් හැලිච්ච උන් ඉන්නව දැන් අපිට වඩා හොද ජොබ් කරන බන්....

    මම ඕ ලෙවල් විතරයි කලේ, තාත්තගෙ බිස්නස් එකට සෙට් වෙලා දැන් වැඩ කරනවා. දැන් හිතෙනව හොඳ වෙලාවට ඒ ලෙවල් කලෙ නැත්තෙ කියලා, අපරාදෙ අවුරුදු 2ක් :D
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තාමත් නැතිවාදෝ.........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදි වේදෝ
    ආදරේ මට නම් ඇයි විරහා සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    supun ayya, katta anjuwa ehema me inne :P :P :P
    mal baba nethei :P :P

    තාම දැක්කෙනම් නැහැ බන්... මමත් මේ දැනුයි ආවෙ... අපේ අම්ම සද්දයක් දාලා ගියා... ළමයො ඔය සද්දෙ අඩු කරනව කියල....
    00020532.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න මම ආයෙත් අවා ඔලුව දාන්න
    :P:P:P:P:P:P:P
    අම්මට සිරි වෙඩෙ ගිඩි ගිඩි ගාල යනවා නේ.
    RCCCCයා ගිහින් නේ :oo:

    ටූ ලිට්ල් නන්ගි මට දෙන්නකෝ
    චින්තිගේ සද පිනි ඈතින් සින්දුව

    plzzzzzzzzzzzz

    එලකිරියෙ එලකිරි ගැන්සිය සෙට් කර ගන්නවාz

    :P:P:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන්දාරම ගොඩ ගලන වෙලාවක
    කිසිදා නොපැතූ මොහතක
    මගේ දෙනුවන පින් කර ඇතිද මෙතරම්
    ඇය යනු දුටිමි
    මම ආසම ඇදුමින් සැරසී
    අහිංසක මුහුන දකින්නට
    පිං කර ඇතිද මා මෙතරම්
    දුව ගියෙමි
    මේ ඇයමද......
    දෙදෙනෙත් අදහා ගත නොහැක
    නැවත ඇය පැමිණ ඇත
    දෙනෙතින් උතුරා යන
    සතුට වවා ගත නොහැකිව
    දෙදෙනාම ගොලුය
    දෙනුවන දොඩමලුය
    මලින් පිරීගිය
    වන උයනක්තුල අප තනිවමය
    අනන්තය තෙක් සිතුවිලි ගලා එයි
    ඇය දෙස බැලූ මොහතක
    දෙනුවන් පියා ගත් ඇය
    වත ලං කලෙමි
    සිඹින්නට ඒ මුහුණ
    නැවතත්
    මුවින් ඇද හැලෙන සුන්දර සිනහව
    ඇය මගේමයි
    නැවතත් ඇය මා ලගයි
    තුරුලු විය තවත්
    දෙතොල ලං කරමි
    සිඹින්නට සුසිනිදු දෙතොල



    " දඩාස් ".....
    මා ඇද වැටුණි
    සිහිනයෙන් අවදි විය
    නැවතත් ඇද මතට පැමිණි මා
    නිදන්නට වීමි..........
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13335632 said:
    :yes:ඔව් බන්:yes:

    කිවුවොව්ත් විස්වාස කරයිද දන්නෙ නෑ, මමත් උඹෙ වයසෙ, මම ඒ ලෙවල් කලේ නෑ :D
     
    Status
    Not open for further replies.