දැන් කට්ටිය ඔය කථා ඇති. සිංදු අහන අය සිංදු අහල චැට් කරන අය චැට් කරල ෆන් එකක් ගන්න.![]()

හොඳමයි සර්.....දැන් කට්ටිය ඔය කථා ඇති. සිංදු අහන අය සිංදු අහල චැට් කරන අය චැට් කරල ෆන් එකක් ගන්න.![]()


ඒ සුදු නන්ගි බබා එහෙම කියන්නෑ මට....එහෙම කිව්වොත් මම එල්ලිලා මැරෙනවා..මගේ සත්‍ය ප්‍රේමය හදුනා නොගන්නා කුරිරු ලෝකයක මට ජීවත් වීමෙන් පලක් නැත...

හොඳමයි සර්.....![]()



කට්ටියට හූ හූ................


නංගි කියන්න
හැබෙයි දවස්7 නිදි වරන්න නම් බෑ![]()



onna matanam be funeral weda karanna


