2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13342617 said:
    අනේ අපිනම් අඬය් කෙල්ල තරහා වුනා කියලා...
    වෙලාවට කෙල්ලෙක් නැත්තේ.:lol::lol:.

    උඹ කොලු කාරයා වෙලාද :oo::oo::oo:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    man ahuwe ai andanne kiyala..nalawanna nevei

    ඉතින් මචන් අඬන කෙනෙක්ගෙන් ඇය් ඇය් කියලා අහන එකද වැදගත් නැත්නම් හිත සැනසෙන්න මොනවා හරි කියන එකද වැදගත්:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බං උඹ දැන් සීන් කරන්නේ නංගියාට නේ ඉතින් ඒ නංගියාව විතරක් හිතේ තියා ගනින්, අක්කා දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා, අනික අක්කාත් එක්ක වැඩිය ෆිට් වෙන්නත් එපා බං අර නංගියාට දුක හිතෙයි එකයි උඹට කලින් පැහැදිලි කරන්න ගියේ.
    එල දැනුයි සීන් එක මීට‍ර් වුනේ :yes::yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13342639 said:
    අනේ බ්ලැකා ඕකා නවත්ත ගනින්කෝ බන් කෙල්ලෝ එපා:angry::angry::angry:

    එහෙනම් තොට කොල්ලොද ඕනේ? නොදකින් විතරක්...:dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට දැන් කෙල්ලෙක් කෝල් කරල බැන්නා :(:(:(:(:( පට්ට අවුල් දැන් :(:(:(:(:(

    ඇඬෙනවා මොකද බන්.. අනේ ඉතින් මෙමාට කෙල්ලෙක් කෝල් කරලා බනින්නේවත් නෑනේ බන්:D
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13342693 said:
    ඇඬෙනවා මොකද බන්.. අනේ ඉතින් මෙමාට කෙල්ලෙක් කෝල් කරලා බනින්නේවත් නෑනේ බන්:D

    oya thama podi...oyata kello one ne:rolleyes:
     
    Status
    Not open for further replies.