මම කට්ටා;13342617 said:අනේ අපිනම් අඬය් කෙල්ල තරහා වුනා කියලා...
වෙලාවට කෙල්ලෙක් නැත්තේ..
උඹ කොලු කාරයා වෙලාද

මම කට්ටා;13342617 said:අනේ අපිනම් අඬය් කෙල්ල තරහා වුනා කියලා...
වෙලාවට කෙල්ලෙක් නැත්තේ..

man ahuwe ai andanne kiyala..nalawanna nevei

එල දැනුයි සීන් එක මීටර් වුනේනෑ බං උඹ දැන් සීන් කරන්නේ නංගියාට නේ ඉතින් ඒ නංගියාව විතරක් හිතේ තියා ගනින්, අක්කා දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා, අනික අක්කාත් එක්ක වැඩිය ෆිට් වෙන්නත් එපා බං අර නංගියාට දුක හිතෙයි එකයි උඹට කලින් පැහැදිලි කරන්න ගියේ.

මම කට්ටා;13342639 said:අනේ බ්ලැකා ඕකා නවත්ත ගනින්කෝ බන් කෙල්ලෝ එපා

hi man dan radio ahanna awe..man enakotama man asa sinduwak yanne..

මට දැන් කෙල්ලෙක් කෝල් කරල බැන්නාපට්ට අවුල් දැන්
![]()
මම කට්ටා;13342693 said:ඇඬෙනවා මොකද බන්.. අනේ ඉතින් මෙමාට කෙල්ලෙක් කෝල් කරලා බනින්නේවත් නෑනේ බන්
hi man dan radio ahanna awe..man enakotama man asa sinduwak yanne..