ගොබ්බයො****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
සන්ගීතෙ කන ගොබ්බයො

භාතිය-සන්තුෂ් ,ඉරාජ් වගේ අය ලංකාව තුල මවාගෙන ඉන්නේ කෘතිමව ඇතිකරපු ප්‍රසිද්ධියක්. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනතාවට ඒත්තු ගන්වා ඇත්තේ ඔවුන්ට විදේශ රටවලද ඉල්ලුමක් ඇති බවයි. ඉරාජ් BnS වැන්නවුන්ට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එහාට පැවැත්මක් නැහැ. මොවුන් විදේශ රටවල සංගීත ප්‍රසංග වලට යනවා තමයි.නමුත් ඔවුන් විදේශ රටවලට ගොස් ගීත ගායනා කරන්නේ එම රටවල සිටිනා ශ්‍රී ලාංකිකයන්ට. ඉතිං කොහොමද ඔවුන් ජ! ාත්‍යන්තර පිළිගත්ත ගායකයින් වෙන්නේ?

ඉරාජ් ලා භාතිය සන්තුශ්ලා බොරු ෂෝ දැම්මට හරියට සින්දුවක් කියන්න පුලුවන්ද? R&B,Hip Hop කියලා මොනාහරි වචන ටිකක් කියලා මීඩියා වලින් එක ජනප්‍රිය කරගෙන බොරුවට දගලනවා. සංගීතය නැතුව ඔවුන්ගේ ගීත අසා බලන්න. ඒවා කෙසේ වත් අසා සිටින නොහැකි තරම් අප්‍රසන්නයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුණු ගායකයන් අතරෙන් සැබවින්ම ජාත්‍යන්තරය ජයගත් අය සිටින්නේ දෙදෙනායි. ඒ තමයි “චිටි චිත්‍රාල් සෝමපාල” හා “ජය ශ්‍රී ” බෑන්ඩ් ඒක. “චිටි චිත්‍රාල්“කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ආසියාවේම ඉන්න හොදම හේවි මෙටල් වෝකලිස්ට. සැබෑ ප්‍රෞෂයක් තියෙන ගායකයෙක්. එහෙව් ගායකයෙක් සැබෑ පිරිමි හඩකින් ගයනා කරපු “නදී ගංගා තරණයේ” කියන ගීතය තමයි ඉරාජ් කියන තැනැත්තා �¶! �ැවත රීමේක් කරලා විනාශ කරේ.

මට තියෙන ගැටලුව තමයි මේ වගේ සැබෑවටම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන “චිටි චිත්‍රාල් සෝමපාල” වගේ හේවි මෙටල් ගායකයෝ ලංකාවෙන් බිහි වෙලා ඉදිද්දිත් BnS,ඉරාජ් වගේ R&B,Hip Hop ජෝකර්ලා පිටුපස ලාංකික තරුණ පරම්පරාව හබා යාම. ඒක අතකින් එකේ පුදුමයකුත් නැහැ. මොකද අපේ ලංකාවේ අය රොක් මියුසික් කිව්වම දන්නේ ලින්කින් පාර්ක්‌ විතරනේ. ලින්කින් පාර්ක්‌ කියන්නේ රොක් ,මියුසික් මික්ස් කරලා හැබෑ රොක් මිය! ුසික් විනාශ කරන බෑන්ඩ් එකක්. Avenged Sevenfold, Black Sabbath, AC/DC, Pink Floyd, Slipknot, Guns 'N' Roses, System of a Down, Deathstars වගේ බෑන්ඩ් ගැන දාන්නේ කීයෙන් කී දෙනාද?

ඔය පහල තියෙන ලින්ක් ඒකෙන් “චිටි” ගේ ගීත කිහිපයක් අහලා බලන්න. ඉරාජ්,BnS ගේ ගීත හා මෙහි වෙනස බලන්න.ශ්‍රී ලංකාවේ කොළඹ නාගරික ඉහල පන්තියට හා 101.7 TNLRocks ශ්‍රාවකයන්ට පමණක් සිමා වී සිටින “චිටි චිත්‍රාල්” වගේ දක්ෂයන් රටේ අනෙකුත් ජනතාව අතරටද යා යුතුයි. භාතිය-සන්තුෂ් ,ඉරාජ් වැනි කෘතීම ගායකයන්ගේ ඒකාධිකාරය බිදිය හැක්කේ එවිටයි.


gossip9

රෙප් දුන්නට තරහ වෙන්නෙ නෑ
 

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    කෝබං ලින්ක් එක නෑනෙ :-/
    මොනව උනත් ඇත්ත කතාව. රෙප් දෙන්න බෑලු..
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ගොබ්බයොන්ගෙ සින්දුයි
    මේකයි ඇහුවහම වෙනස තේරෙනව



    හන්තානට පායන හද ලස්සනයි ද කියන්න..........
    මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න..................
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,943
    67,207
    113
    lankawe music kawe mun denna tamai after year 2000 bns ,iraj ita passe tamai okoma 2.50 sipayyo beat ekak hadala eka track ekak kiyala dagena ekata words dala ehen mehen melo rahak nethi music video ekak hadala popular wenna hadanne.Hoda songs tiyenwa,eth bahuthayak dan mehemane
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    uba kiyana eka aththa thama , anika sindu horakan karana ekath katha wade :( vocals kese wethath music gana man me kiyanne , menna aadarseta gannawanam minissu , mewa dakalawath hadeida danne :(

    A.R.Rahman

    ARRahman+Karthik+ARRahman.jpg
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සහතික ඇත්ත කතාව බන්. මුන්ව නිකන් පුන්බල තියෙන්නේ.
    හැබැයි B&S ලගේ සින්දු කීපයක් තියනවා අහන්න පුළුවන්. ගොඩක් ඒවා මෙලෝ රහක් නැ.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    සහතික ඇත්ත කතාව බන්. මුන්ව නිකන් පුන්බල තියෙන්නේ.
    හැබැයි B&S ලගේ සින්දු කීපයක් තියනවා අහන්න පුළුවන්. ගොඩක් ඒවා මෙලෝ රහක් නැ.

    එක උන්ගෙ නෙමෙ කොල්ලො Song ලියපු උන්ගෙ Talent එක තමා අනික music Producer ගෙ talent එක