මුගෙ බොරුද කොහෙද 🤯🤯

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    සිරාවටම මේ යකා මෙච්චර සිංදු ගොඩක් ලියලද බං?


    මා ලියු ගීත ටිකක් මතක් කරන්න කියල හිතුනා, හැබැයි Hit ම hitlist එක තමයි මේ... මේවා අහල බලල විදලා විදවල තියේනම් හිතට එන දෙයක් comment කෝවට සරලව ලියල දානවනං හරිලොකු දෙයක් වෙයි මට ඉතිං... ස්තුති වේවා ඔබට🙏🏽

    ▶️කොන්ක්‍රීට් වනන්තරේ ~ නන්දාමාලිනිය/ආනන්ද පෙරේරා
    ▶️ ඔබ ඇපල් මලක් ~ අමරසිරි පීරිස් /සංගීත් වික්‍රමසිංහ
    ▶️ සුහදිනියේ සගවන් ~ අමරසිරි පීරිස්/සංගීත් වික්‍රමසිංහ
    ▶️ සුදුමල් සුගන්ධිනි ~ නාමල් උඩුගම
    ▶️ එක වසන්තයක ~ කසුන් කල්හාර/සුරේෂ් මාලියැද්ද
    ▶️ නිලට නිලේ ~ කසුන්/උරේශා/රෝහන වීරසිංහ
    ▶️ හෙවනැල්ලටවත් පාඩුවෙ ~ නිරෝශා/සංගීත්වික්‍රමසිංහ
    ▶️ සද සාක්කි කියාපුදෙන්.~ නිරෝශා/ඇන්තනීසුරේන්ද්‍ර
    ▶️ සද නිවාඩුගිහින් ~ නිරෝශා/ආනන්ද පෙරේරා
    ▶️ දුහුල් මලක මල්පෙත්තක ~නිරෝශා/මහින්ද බන්ඩාර
    ▶️ කැකුලක් පීදෙනවාමයි ~ නිරෝශා/භාතිය සන්තූශ්
    ▶️ සේදපුලිගු ~රෑකාන්ත-නිරෝශා/රෑකාන්ත
    ▶️ කුමාර තාලෙන් ඒවී ~ උරේශා/සුනෙත් කැලුම්
    ▶️ දුරස්වෙන්නෙ නෑ ~ උරේශා/ සුරේෂ් මාලියැද්ද
    ▶️ මල්සමනල්ලු ~ උරේශා/රෝහණවීරසිංහ
    ▶️ තරැවගේ දගයි ~ රැවණී කෞශල්‍යා/සුරේශ්මාලියද්ද
    ▶️ ඉගිමරණ තරැරෑන කෝ ~ කේ සුජීවා/සුනෙත් කැලුම්
    ▶️ අරවින්දයාය පීරා ~ කේ සුජීවා/සුනෙත් කැලුම්
    ▶️ වීදුරැ මල් ~ රජීව්සෙබස්තියන්/මහින්ද බන්ඩාර
    ▶️ සමාවෙලා මට කියන්න ~ චාමික සිරිමාන්න/රජීව් සෙබා
    ▶️ හිතුවක්කාරී නුඹනං සොදුර~ අතුලසිල්වා/සිරිල්පෙරේරා
    ▶️ සීතලවතුරෙන් සේලඇදන් ~ අමිලපෙරේරා/මහේශ්දෙනිපිටිය
    ▶️ ලස්සන නිලියේ ~ ඉමාන්පෙරේරා/මහින්ද බන්ඩාර
    ▶️ සුරංගනා කතාවක් වගේ ~ කිත්සිරිජයසේකර/මහින්දබන්ඩාර
    ▶️ දේවතා එළිසේ ~ අතුල අධිකාරි/මහින්ද බන්ඩාර
    ▶️ සරත්සදේ රැයට ~ බාචි,චරිත්අබේ/රංගදසනායක
    ▶️ නාරිලතා මලේ ~ නලින් පෙරේරා මේරියන්ස්
    ▶️ පුන්‍යවන්ත පෙම්වති ~ නලින් පෙරේරා/මේරියන්ස්
    ▶️ මුතුපින්න තාම හීතලයිවගේ ~ නලින් පෙරේරා/මේරියන්ස්
    ▶️ බඹා කෙටු හැටියට ~ නලින් පෙරේරා/මේරියන්ස්
    ▶️ සරාසොදුරැ මදු මලක් ~ නලින් පෙරේරා/දිනේශ් සුබසිංහ
    ▶️ දවසක්දා එක ~නලින් පෙරේරා/තේජා ඉද්දමල්ගොඩ
    ▶️ අම්මා ~ නලින් පෙරේරා
    ▶️ අම්රීතා ~ ශිවන්ත ප්‍රනාන්දු/මේරියන්ස්
    ▶️ යව්වනේ ~ ශිවන්ත ප්‍රනාන්දු/මේරියන්ස්
    ▶️ ළමාතැනී ~ සංගීත් විජේසූරිය
    ▶️ මල් පෙරහැර ~ සංගීත් විජේසූරිය/රවීන් රාම්ජී
    ▶️ සැවැන්දරී ~ සංගිත් විජේසූරිය/රවින් රාම්ජී
    ▶️ පෙම්පත පුරා ~ අනුරාධා ශ්‍රීරාම්/ජතින් ලලිත්
    ▶️ ක්සිතිජඉමේ හිරැ ~ අනුරාධා ශ්‍රීරාම්/ජතින් ලලිත්
    ▶️ කණාමැදිරිඑළි ~ අනුරාධා පෙරේරා/අමිලදිල්හාන්,ඔසීනුගේරා
    ▶️ සිහිනරෑන් මුරට~ අනුරාධාපෙරේරා/එච්එම්ජයවර්ධ
    ▶️ ඔබ සමනලියක්වෙලා ~ වරදත්තඅරවින්ද/සංගීත්වික්‍රමසිංහ
    ▶️ සිල්රෙද්දක්සේ ~ජානක වික්‍රමසිංහ/සංගීත් වික්‍රමසිංහ
    ▶️ සකුන්තලාවක් වන්නට ~ ප්‍රියාණිජයසිංහ/සංගීත් වික්‍රමසිංහ
    ▶️ ඇතුල්හිතේ හිතපත්ලේ ~ අසංකප්‍රියමන්ත/රධීශ්වැන්දබොනා
    ▶️ වසන්තකාලෙට සුරංගනාවන් ~ රොෂාන් ප්‍රනාන්දු
    ▶️ සපුකුසුමේ සුවදකවා ~ නදිනිප්‍රේමදාස/රොෂාන්ප්‍රනාන්දු
    ▶️ ආශාවරී ~ කල්පන නයනමධු/පසන් ලියනගේ
    ▶️ චංචල හැගුමක නිදිවරනා ~ සංක දිනෙත්
    ▶️ මිරිගුව නලියන පාරදිගේ ~ චනද්‍රකුමාර්කදනාරච්ච්/මහේශ්දෙනිපිටිය
    ▶️ පිහාටුපෑනට කදුලු ~ උපේකානිර්මාණි/මහේශ්දෙනිපිටිය
    ▶️ රැස්විහිදෙන සමනලියකගෙන් ~ භාතිය සන්තූශ්
    ▶️ හොයියා හොයියා ~ බාතිය සන්තූශ්/යොහාන් රාජපක්ෂ
    ▶️ කස්තුරි සුවදකි ~ සන්තූශ්,උමාරා
    ▶️ කීවා සුලග මට කීවා ~ සන්තෑශ්- උරේශා
    ▶️ රණමොනරැන් සේ ~ සිරස Dancingstar theme/B&S
    ▶️ ලස්සන දෑසක් දුටුව නිසා ~ භාතිය සන්තූශ්
    ▶️ ස්තුතියි ශ්‍රී ලංකා ~ chogm theme භාතිය සන්තූශ්
    ▶️ මම ඔබ නිසා ~ භාතිය සන්තුශ්
    ▶️ මධුමතියේ ~ රනිදු ලංකාගේ/ඉරාජ් වීරරත්න
    ▶️ කෙල්ලේ වසන්තයද ඔබනම් ~ රනිදු ලංකාගේ/ඉරාජ්
    ▶️ මට ආලෝකෙ ගෙනදේවි ~ remake රනිදු/ඉරාජ්
    ▶️ දහසින් බැදි පෙම් ~ පේශල/ඉරාජ්
    ▶️ කුසලානෙ මදුකුසලානෙ ~ සමීරා හසන්/ඉරාජ්
    ▶️ නිල්සදමඩල ~ සෙන්ටිග්‍රේඩ්ස්/තුසිත් නිරෝශන
    ▶️ ඇසිපිය නටයි ~ සෙන්ටිගේ‍ර්ඩ්ස්/තුසිත් නිරෝශන
    ▶️ මිරිගුව පරදා ~ චිත්‍රාල් සෝමපාල/සදේශ් ගුඩ්වා
    ▶️ සිංහලෝකයේ සිංහයා ~ චිත්‍රාල් සෝමපාල
    ▶️ ලෝකය දිනමු අපි ~ චිත්‍රාල් සෝමපාල
    ▶️ කල්ප වෘක්ශ ~ චිත්‍රාල් සෝමපාල
    ▶️ ආශා දහසක් පොදිබැද ~ සංගීතේ ටෙලි ලවන් අභී⁣ශේක්
    ▶️ ඔබේ කොපුලේ අනාතවු ~ කිත්සිරි ජයසේකර
    ▶️ දිස්නෙ ගලනා ~ කිත්සිරි ශානිකා වනිගසේකර
    ▶️ මිහිරියි සුසුම් ~ කිත්සිරි ශානිකා
    ▶️ රැහිරේ ~ කිත්සිරි ශානිකා
    ▶️ පෙනෙනා නිසා අදුරේ පවා ~ කිත්සිරි
    ▶️ සිතුවා ~ උදේශ් ඉන්දුල
    ▶️ යායට පායනා ~ ප්‍රිහාන් මදප්පුලි/ නතාෂා පෙරේරා
    ▶️ කියඹුලතාවේ ~දිමංක වෙලලාලගේ/සදීප්තගුනවර්ධන
    ▶️ ඇස් නැති ආලේදි ~ මංක/සදීප්ත
    ▶️ නිලුපුලේ නිල ~ ක්‍රිශාන්ත එරන්දක/නවරත්න ගමගේ
    ▶️ සංසාර පුරැද්දද මේ ~ අමල් පෙරේරා/ දිනේෂ් සුබසිංහ
    ▶️ හංගන්න බැරිවේව් ~ අමල්/දේවාශ්‍රී/රංගදසනායක
    ▶️ බලාඉන්න පායා ~ සමිතා/නවරත්න ගමගේ
    ▶️ සිහිනෙන් සිහිනෙට ~ අතුල අධිකාරී/කසුන් කල්හාර
    ▶️ සදසරසී ~ චම්පාකල්හාරී / ආනන්ද පෙරේරා
    ▶️ හදමාමේ නැන්දකෝ ~ හිමාංශ මනුප්‍රිය/රෝහණවීරසිංහ
    ▶️ මිණි නයනේ ~ තනුර මධුගීත්/ රෝහණ වීරසිංහ
    ▶️ දිව්‍යාංගනාවන් පවා ~ දෙරණ සංවත්සර ගීතය/රංගදසනායක⁣
    ▶️ නෙලුම්කොලේ ~ දෙරණ musicvedio awrd 2014
    ▶️ එක්තරා සිහිනෙකින් ~ සමන් ලෙනින්/නිලක්ශි
    ▶️ ඔබෙ නාමය ~ චාර්ල්ස් තෝමස් Quair/සුමිත් ප්‍රියංකර
    ▶️ එක්ටැම්කුලකින් ~ ලෙස්ලි තෝමස්-චාර්ල්ස් තෝමස්/නවා
    ▶️ සපුමල්කුමාර⁣යෝ ~ ශාණිකා මධුමාලි/රධිශ්වැන්දබෝනා
    ▶️ සේපාලිකාවෝනැලවිල්ලේ ~ සුබානි හර්ශණී/ජයසිරිඅමරසේකර
    ▶️ පසල් දනව්වක ~ නෙලු අධිකාරි/දිනේශ් සුබසිංහ
    ▶️ සද දිගටම පායා ~ අමා ජයසිංහ/චමිත කුරේ
    ▶️ රාත්‍රියේප්‍රගීතයන් ~ ප්‍රදීපා ධර්මදාස/සුරේෂ් මාලියැද්ද
    ▶️ සීත සිතැගිසේනා ~ එඩ්වඩ් ජයකොඩි/චරිතා ප්‍රියදර්ශනී
    ▶️ සදමදිරා ඇදහැලිලා ~ මාධව පීරිස්/කසුන්කල්හාර/සුරේශ්
    ▶️ අයාලෙ යන සිත ~අනෝජ් දුලින්ද/චන්දන වල්පොල
    ▶️ යන යන තැන ඔබ හා එන ⁣සෙවනැල්ල ~ දයාන් විතාරණ/මහින්ද බන්ඩාර


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    නැතුව. ලංකාවෙ සින්දු වලින් බාගයක් විතර ලියල තියෙන්නෙ මූයි දුක්ගන්නාරාලයි.
     
    • Like
    Reactions: Dhanushka.N

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සුහදිනියේ සඟවන් එකේ ලිරික්ස් නම් පිස්සු කොර. කොහෙන් එනවද දන්නෑ ඒ වචන.

    වාත්තු කර ඇති දේහ තලාවට
    හේත්තු වෙන්නද හෙවනැල්ලෙන්..
     
    • Like
    Reactions: Maxkas

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    නැතුව. ලංකාවෙ සින්දු වලින් බාගයක් විතර ලියල තියෙන්නෙ මූයි දුක්ගන්නාරාලයි.
    ඇයි මනුරංග? ප්‍රේම කීර්තිද අල්විස්, සුනිල් ආරියරත්න කියන්නෙ නිකම්ම කබ්බො විතරයි ලියපු මගුලක් නෑ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇයි මනුරංග? ප්‍රේම කීර්තිද අල්විස්, සුනිල් ආරියරත්න කියන්නෙ නිකම්ම කබ්බො විතරයි ලියපු මගුලක් නෑ
    ඇයි රත්න ශ්‍රී
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,525
    113
    එකමත් එක රටක
    බොරු කියන්න පුලුවන් ද යකෝ එහෙම ලිව්වේ නැති සින්දු ලිව්වා කියලා . .

    මූ සෑහෙන සින්දු ලියල තියනව තමයි .. ගොඩක් ම ඔය නිරෝෂාගේ සින්දු
     
    • Like
    Reactions: voslbentota

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩො අද තමයි දන්නෙ සමහර සිංදු මූ ලියපුවා කියල.. පට්ට skill එකක් එහෙම වචන අමුණන එක.. බලෙන් උත්සහ කරල ඉගන ගන්න පුලුවන් දේකුත් නෙමෙයිනෙ..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    අඩො අද තමයි දන්නෙ සමහර සිංදු මූ ලියපුවා කියල.. පට්ට skill එකක් එහෙම වචන අමුණන එක.. බලෙන් උත්සහ කරල ඉගන ගන්න පුලුවන් දේකුත් නෙමෙයිනෙ..
    උටත් දැන් Chatgpt පිහිට තමයි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    බොරු කියන්න පුලුවන් ද යකෝ එහෙම ලිව්වේ නැති සින්දු ලිව්වා කියලා . .

    මූ සෑහෙන සින්දු ලියල තියනව තමයි .. ගොඩක් ම ඔය නිරෝෂාගේ සින්දු
    ඇයි මනුරංග? ප්‍රේම කීර්තිද අල්විස්, සුනිල් ආරියරත්න කියන්නෙ නිකම්ම කබ්බො විතරයි ලියපු මගුලක් නෑ
    උඹල දන්නවද සන්නස්ගලයත් සෑහෙන සිංදු ගොඩක් ලියල තියෙනවා බං. මේ වගේම සයිස් එකේ list එකක් තියෙනවා මම හිතන්නෙ.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,766
    955
    113
    Thawa nilar n kasim ge sinduth hodai. Manurangage wachana mata set na. Hathara kendare witharai set une. Dan eun liyana wachana ahala api kalpana karanna ona sathiyak withara. Manasata bara wadi. Mama patta kamathi kaamini wachana tikata.
     
    • Like
    Reactions: vali aththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,525
    113
    එකමත් එක රටක
    උඹල දන්නවද සන්නස්ගලයත් සෑහෙන සිංදු ගොඩක් ලියල තියෙනවා බං. මේ වගේම සයිස් එකේ list එකක් තියෙනවා මම හිතන්නෙ.
    උගේ මහලොකු සින්දු ගොඩක් නෑ බන් .

    රූකාන්ත ගේ නම් තියනව .
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    උගේ මහලොකු සින්දු ගොඩක් නෑ බන් .

    රූකාන්ත ගේ නම් තියනව .
    නැත්තෙ නෑ බං. අපිට නිතර අ‍ැහෙන එ‍්වා නම් පොඩ්ඩයි තියෙන්නෙ. හැබැයි අඩුම 50 - 100 ව‍ත් අ‍ැති සේරම.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    යායට පායනා ~ ප්‍රිහාන් මදප්පුලි/ නතාෂා පෙරේරා

    ඔබ ඇපල් මලක්

    සද සාක්කි කියාපුදෙන්

    දුහුල් මලක මල්පෙත්තක

    සමාවෙලා මට කියන්න

    හිතුවක්කාරී නුඹනං සොදුර

    ලස්සන නිලියේ

    දේවතා එළිසේ

    සරත්සදේ රැයට

    නාරිලතා මලේ

    ළමාතැනී

    මල් පෙරහැර ~

    සැවැන්දරී

    ආශාවරී

    චංචල හැගුමක නිදිවරනා

    රැස්විහිදෙන සමනලියකගෙන්

    කෙල්ලේ වසන්තයද ඔබනම්

    මට ආලෝකෙ ගෙනදේවි
    හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස් හුකෑස්


    තට්ටයා කැත උනාට සිංදු මරුනේ