හෑමදාම වගේ pasword එක ගහලා windows වලට ලොග් වෙනවට වඩා නියම ක්රමයක් තියෙනව.මේ ක්රමයට කියන්නේ Face detection system කියල..නම ඈහුවම තෙරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා.අකුරු වෙනුවට තමන්ගේ මූන pasword එක විදියට දෙන්න තමයි යන්නේ.
වෑඩේ කරන්න පුලුවන් බඩු 2ක් තියෙනවා..
1. Blink ( download)
2.Keyleamon. (download)
උඩ තියෙන link එකන් download කරගෙන මේ විදියට instrall කරගන්න.මන් නම් පාවිච්චී කරන්නේ Blink..මේ තියෙන්නේ මේක Instrall කර ගන්න හැටි
Blink
Keyleamon
වැඩේ හොදනම් සලකලා යන්න(REP) නැත්නම් comment එකක් වත් දාන්න