2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අහගෙන හිටපන්කෝ අමුතු සද්ද ඇහෙනවා බං,හිරිකිතේ බෑ..:rolleyes:


    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:


    ආයෙ ටිටීට ටැග් දැම්මොත් තෝව මරණවා :angry::angry::angry: (මගෙත් එක්ක තරහඋනා බන් ):(:(:(


    sasliit කොල්ලා titi ට LOVE
    :oo::oo::oo::oo:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කට්ටා;13349850 said:
    මම ඔයාව දාල ආයෙත් ලිස්ට් එක හැදුවා..

    ඔන්න මම




    avatar350611_2.gif
    Ali patiya අය්යාව


    එකතු කරගන්නවා මගේ ගීතයට:D:D

    දැන් මන් සුදුයි :rofl:

    තෑන්ක්ස් කට්ටා මලේ :yes::love:



     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    RePost බුවා;13349835 said:
    අඩේ අය්යේ අදවත් මගේ නම එලකිරි රේඩියෝ එකේ කියන්නකෝ...
    එදා too little නන්ගි කීවෙත් නෑ.....
    මට "සදක් වෙන්න බැරි නම් ඔබ හට"
    සින්දුව දෙනවද?

    මොකද්ද බං උඹේ මූණත්තහඩුවේ හැටි. හොඳ ෆොටෝ එකක් දා ගනින්කෝ. ඔය ෆොටෝ එක දැක්කම නම කියන්න හිතෙන්නේ නෑලු.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13349756 said:
    ඔන්න එහෙනම් මාත් ආවා.:D. අද අය්යලා දෙන්නෙක්ම වැඩේ කරනවා වගේ.. එල එල ඔහොම යං...:D
    අදනම් හෙන අවුල් දවසක් මූඩ් අප්සට්.:yes:.. මගේ...
    මූඩ් එක හොඳ වෙන්නත් එක්ක දෙන්නකො මටත් සිංදුවක්..:P


    අය්යලා මට දෙන්නකෝ ''නදී ගංගා තරනයේ'' කියන සින්දුව...


    මේ ගීතයට එකතු කර ගන්නවා...




    avatar293003_4.gif
    ||K~E~M~I~T~H||අය්යාව




    :Dමීට අමතරව එලකිරි එකේ මම දන්න හැමෝවමය් මාව දන්න හැමෝවමයිත් මම එකතු කරගන්නවා :D

    එළ බං අපිවත් එකතු කලාට