අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
මේ මචන්ලා,,,,මූ tek kade කියලා නම දාලා තියෙන්නේ මොකෝ බන්....මේ සින්දු වලට techno කියනවා කියල මම අදයි දන්නේ
![]()

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ



කෝ කෝ මොකද දැන් වෙන්නෙ... මටත් ඔය තාප්ප කැල්ලෙන් අයිනට වෙලා මුල්ල දියන්කො... දැන් මොකෝ මේ එලකිරි එඩිශන්ටයි සෝමයටයි වෙලා තියෙන්නෙ...
එහෙනම් උඹට අරැන් දෙන්නගෙ කටහඩ අහන්න වෙන්නැ.Nahane... Ticket gaththe naha![]()
![]()
එළ එළ... සේරම ඉවරයි... දැන් එක පැත්තෙන් කෑල්ලට කථා කරන ගමන් අනිත් පැත්තෙන් රේඩියො අහනව...


අඩෝ උඹ අවතාර් එක වෙනස් කරනවා කිව්වා නේද?![]()


ayyo nama newe ani ahuwe..oyage id eka nikan mokada wage..![]()
