2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කුඩේ ටිකකට අල්ල ගන්න මගේ අත රිදෙනවා දැන් කුඩේ අල්ල ගෙන ඉඳලා.....

    කෙල්ලේ එක අකුලලා පැත්තකට තියලා තියන්න, තවම වැස්සේ නෑ නේ. මේ දැන් නම් හොදටම කළුවර වැටිගෙන එනවා නේ, දැන් අපි යමු ද ? නැත්නම් තව ටිකක් ඉමුද කෙල්ලේ ?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Dමාත් යනවා මචාලා.:D.
    :Dහැමෝටම සුභ රාත්‍රියක් කිව්වා.:D
    :D:P:Pකට්ටියම චූ කරලා නිදා ගනිල්ලා:P:P:D