2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    appata ada kawuda karanne api ada karana kenatath kathawak hadamu :yes::yes:


    :rofl::rofl::rofl::rofl:
    ගමයට නම් මොන කුප්ප කතාව කිව්වත් ගානක් නැහැ :yes: රුශා සියදිවි හානි කරන්ද දන්නේ නෑ ? :rolleyes:


    වල් අව්වා :frown::love:

    :no::no::no::no:


    :dull::dull::dull:

    afoi meyalatath katha ghadanawa arenna wena wadak na :rofl:

    :baffled::baffled::baffled:

    කෙල්ලොනට ඕවා කියවන්න හොඳ නෑ :angry::angry::angry::oo:

    :rolleyes::rolleyes::rolleyes:

    :shockeD: alaya thamai kiyawanna kiwwe :rofl:

    :no::no::no::no:

    ආයේ කියවන්න එපා :frown: කතාවක් කියලා තියනවා දැක්කොත් ඇස් වාගන්න :oo:

    :yes::yes::yes:
    haa
    m0431.gif

    :P:P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මට අහන්න උනේ නෑ අයියා
    ටිකක් අහලා ගියා


    aparade iye inna thibune bn.....


    අවාසනාවට ඇත්ත කතාවක්.....

    ගමරොශානා

    එලකිරියේ අමුතු ප්‍රේමය.අතිශයින්ම එලකිරියන්ට පමනයි

    me thiyenne kathave anthima kotasa....
    http://www.elakiri.com/forum/showpos...postcount=1167




     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    aparade iye inna thibune bn.....


    අවාසනාවට ඇත්ත කතාවක්.....

    ගමරොශානා

    එලකිරියේ අමුතු ප්‍රේමය.අතිශයින්ම එලකිරියන්ට පමනයි

    me thiyenne kathave anthima kotasa....
    http://www.elakiri.com/forum/showpos...postcount=1167





    ඔය සීන් එක මටත් ටික ටික තේරුණා
    ඔය කතාව හැදුනේ මුන් දෙන්නා සද්ද නැතුව සින්දු පැය ගානක් දාගන හිටපු නිසා නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද සෙට් වෙනවා නේද?
    අද කව්ද කරන්නේ?

    අදත් බැරිවෙයි ද මන්ද. කියන්න බෑ හවස්වෙනකො ඉතින් අහන්න පුළුවන් තත්වයක් ආවොත් අහන්න පුළුවන් වෙයි
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අදත් බැරිවෙයි ද මන්ද. කියන්න බෑ හවස්වෙනකො ඉතින් අහන්න පුළුවන් තත්වයක් ආවොත් අහන්න පුළුවන් වෙයි

    එල එල
    මටත් sure එකක් නෑ
    ඊයේ නම් ආතල් වගේ ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල
    මටත් sure එකක් නෑ
    ඊයේ නම් ආතල් වගේ ;)

    කට්ටිය ඉතින් කොහොමත් රේඩියෝ ත්‍රේඩ් එකට සේට් වෙලා ආතල් එකක් ගන්නවනෙ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ස්ලා මචීලා අද කවුද show එක කරන්නේ:yes::yes::yes:.

    මං දන්නේ නෑ මචං :no:

    කට්ටිය ඉතින් කොහොමත් රේඩියෝ ත්‍රේඩ් එකට සේට් වෙලා ආතල් එකක් ගන්නවනෙ

    ඒක ඇත්ත :D