ඔන්න ඉතින් මමත් පොඩි වැඩක් පටන් ගන්න කියලයි හදන්නේ. කලින් මේ ගැන thread තියෙනවද කියලනම් දන්නේ නැහැ . එත් එළකිරි එකට එන ගොඩක් දෙනෙක්ට වැඩක් වෙයි කියල හිතනවා.
එහෙනම් ඉතින් වටේ යන්නේ නැතුව කෙලින්ම මාතෘකාවට බහිමු.
එහෙනම් ඉතින් වටේ යන්නේ නැතුව කෙලින්ම මාතෘකාවට බහිමු.
ESET Nod32 Antivirus 5 n Smart Security 5
නම දැක්කම ඉතින් දන්නවනේ කවුරුත් මේ මොකක්ද කියලා. මං පාවිච්චි කරපු සුපිරිම virus guard එකක්. අනිත් ඒවා හොඳ නැහැ කිවුව නෙමෙයි, එත් අනිත් සමහර ඒවා වගේ PC එක slow වෙන්නේ නැහැ. 
එත් ඉතින් ඕව සල්ලි දීල ගන්න ගොඩක් අයට වත්කමක් නැහැනේ. මෙච්චර කාලයක් ඉතින් Tnod දාගෙන තමා User name , password හොයාගත්තේ. එත් දැන් ඒකත් වැඩ කරන්නේ නැහැ (මගේ PC එකේ අවුලක් නිසාද කියලනම් දන්නේ නැහැ.)
net එකේ පොඩි search පාරක් දැම්මනම් key හොයාගන්න පුළුවන් තමයි.එත් ඕව search කර කර ඉන්නවට වඩා එක තැනකින් ගන්න තිබුනානම් ගොඩක් ලේසියි නේද?
එහෙනම් මේ thread එක එහෙම අයට තමයි.
අද ඉඳන් මෙතනට ඇවිත් ඕනේ අය User name , password අරගන්න . thread එක දිගටම update කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
අලුතෙන් ESET Nod32 Antivirus 5 OR Smart Security 5 බාගන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් මෙන්න link එක.

http://www.eset.com/download/home/
Username: EAV-71390538 Password: 32rr6pddd8
Username: EAV-71390552 Password: 6mb475jsrc
Username: EAV-71391120 Password: 72crakuh22
Username: EAV-71391147 Password: vh3x8mfka7
Username: EAV-71391157 Password: dfk3vp8dpx
Expire:02-10-2012
එහෙනම් ඉතින් ඕනේ අය User name , password ගන්නවා වගේම අනිත් යටත් බලන්න comment එකක්, bump එකක්වත් දාල යන්න.

Last edited: