මේ ඉන්නේ ලෝකේ ලොකුම බල්ල.. ගේට් ඩේන් තමා.. හැබැයි මූ අර චිහුවාහුවාලට බයයි ලු..
![]()
![]()
http://www.dailymail.co.uk/news/art...ng-Great-Dane--whos-terrified-chihuahuas.html
ballek??? mu??
wenna ba.. 
මේ ඉන්නේ ලෝකේ ලොකුම බල්ල.. ගේට් ඩේන් තමා.. හැබැයි මූ අර චිහුවාහුවාලට බයයි ලු..
![]()
![]()
http://www.dailymail.co.uk/news/art...ng-Great-Dane--whos-terrified-chihuahuas.html
wenna ba.. 
good thread bro....... 
ඔය කියන ජාතියේ (ජර්මන් ශෙපර්ඩ්) කලු-දුඹුරු (පිට කලු - කකුල්,පපුව දුඹුරු) අවුරුදු 3ක් වයස, වහුපැටියෙක් සයිස් බලු කුක්කෙක් ඉන්නව....... කාටහරි ඕනදෝ......... ගාඩ් ඩෝග් කෙනෙක්ට කියාපු බුවා....... ආයේ හොරෙක් තියා මොළේ පණ ඇති එකෙක් පැත්තේවත් එන්නෑ....... ඕන එකෙක් කියපල්ලා........
ලින්ඩා
LION SHEPHERD kiyanne mokkuda? German shepherd mada? Unta wada lokuida?![]()

ballanta mamat aasai ban. tatta maara aasai. ape gedarata ballo genawot ape amma matai ballatai dennatama kossen gahanawa. dennatama gedarin eliye thamai inna wenne,good thread bro.......
![]()

අපේ මාමලගේ ගෙදර ග්‍රේට් ඩේන්(Great Dane) කෙනෙක් හිටියේ මචන්.. මෙන්න මේ වගේමයි, මීටවඩා පට්ට කැතයි..
![]()
මම දන්න විදිහට ග්‍රේට් ඩේන් කෙනෙක් තමයි දැනට ලෝකේ ජීවත්වෙන ලොකුම බල්ල..
ස්කුබි ඩූ ත් මේ ජාතියද දන්නැහැ හැබැයි මම කියන එකත් ඒ වගේම ගොන් හරකෙක්..
හරකෙක් ගානටම සයිස් ඒ වගේම මෝඩයි , මිනිස්සු ගෙදරට එන්නේ නෑ මූව දැක්කම හෙන බයයි , ඒත් මූ ජීවිතේට බුරන්නේ නෑ මිනිහෙක්ට ..
කනව බුදියනව , බුදියගන්නත් බෑ අඩු දිග නිසා..මාම කාරයට මූව එපාවෙලා ඉන්නේ බන් , සෙල්ලම් කරන්නෙත් නෑ කියන මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ..
අපේ ගෙදර නම් ඉන්නේ වල් බල්ලො 2ක් මචන් , හොද බල්ලෝ සල්ලි වලට හදාගන්න ඕන තරම් අය ඉන්නව නේ , ඒත් කන්නවත් හම්බෙන්නේ නැතුව පාරේ ඉන්න බල්ලෝ දෙන්නෙක් අපි හදාගත්ත , දැන් උන් හොදට ඉන්නව..![]()

MY SCOOBY 5YEARS OLD MALE DOGGY,
[/URL][/IMG]![]()



maxxa mcn
rep ++
මං ගාව ඉන්නෙ dalmation එකෙක්.හැබැයි pure dalmation නෙමෙයි.
![]()
අනිකා doberman pinscher..
![]()
රෑට අපි නිදාගන්නෙ කන් වලට පුළුන් ගහගෙන..එච්චර හිමිට බුරන්නෙ මුං දෙන්නා....
සැම නින්දක් දාගෙන ඉන්නකොට බල්ලෙක් බුරලා ඇහැරෙනකොට ඒකේ තියන ආතල් එක මම දන්නවා.. මලේ වර්ගයක් තමා පනින්නේ.
. Hmm Labrador ekek tama..serama hodata terenava ban... Kalin hitiye German Shepherd ekek.. Et mama vadipurama kamathi Muuta...
![]()




මුන් හොඳය් බන්.. මමත් කැමතී

මේ වගෙ ත්‍රෙඩ් එකක් පටන් ගත්තට උඹට බොහොම ස්තූතියි මචන්. කට්ටිය දාල තියෙන අදහස් සහ ෆොටෝ දැක්කම අපේ ගෙදර උන්දැගේ පින්තූරෙකුත් දාන්න හිතුනා. දැන් මෙයට වයස මාස 6යි.
![]()


තෑන්ක්ස් මලලි
විටමින් 2ක් දෙනවා orcalmin 1යි vitalise කියල එකකයි තව කැල්සියම් පෙති 1ක් උදේට දෙනවා අනිත්වා ප්‍රශ්නයක් නෑ කෑම තමයි අවුල වෙලා තියෙන්නේ මස් දෙන්න හොද නෑ කියල කියනවා ඇත්තද දන්නෑ පැණි රසට ලෝම යනවලු යෝගට් දෙන්න හොද නැද්ද මට පේන විදියට මෙයාගේ හැදීම හොරයි වගේ කෑම මොනවද දෙන්න ඕනා මොන වෙලාවටද කියල දන්නවනං කියන්න පොඩ්ඩක්
බේත් විද්දා පාවෝ කියල එකක් අනිත්වා තාම නෑ

ape ayya kenek laga hitiya ekek. ayya uta baninawa buranna danne na kiyala.
dakkama aadare hithenawa.
මම කට්ටා;13354792 said:අය්යෝ සල්ලි ගනන් ගන්න එපා.. ඉතින් මොනවා කරන්නද.. බල්ලෝ හදන්න ගියහාමත් එපා වෙනවා බන්.. හදිස්සියකට දවසකට වඩා දිග ගමනක් යන්න බෑ බල්ලට කන්න දෙන්නා ඕනා නිසා.. ට්‍රිප් එකක් ගියොත් බල්ලට ගන්න දෙන එක ප්‍රශ්නයක්.... එල එල කොහොම හරි පුලුව්න් කාලෙක බලෙක් හදපන් මචෝ...

aniwa
මම කට්ටා;13354930 said:ඔව් ඔව් මචන් පොඩි කාලේ කැල්සියම් පෙති දෙන්න ඕනලු අස්ථි එහෙම ඒ කාලයේදී හැදෙන නිසා... හාල්මැස්සෝ එහෙමත් දෙන්න කෑමට එකතු කරලා.. අනේ මන්දා මස් නම් ඉතින් දුන්නාට අවුලක් නෑනේ.. හැබැය් මස් කටු දෙන්න යන්න එපා අය්යේ.. මොකද ඔය කුකුල් මස් වල කුකුලාගේ කකුලේ තියන කට්ට අර අපි ඩ්‍රම්ස්ටික් කියන එක කැඩෙනකොට උලක් විදිහට තමා කැඩේන්නේ.. එතකොට ඒක උගේ බඩ වැල් වල හිර වෙන්න පුලුවන් එහෙම වෙලා බල්ලෝ මැරිලත් තියනවා.. පොඩි කාලේ දත් වගේ ඒව හැදෙන නිසා එයා මොනවා හරි හැමතිස්සේම හපන්න හදනවා.. ඒක නිසා ලොකු කට්ටක් දෙන්න ලෙව කකා හප හපා ඉන්න.. ගෙදරට හරක් මස ඌරු මස් ගේනවනාම් විතරක් ඔය ලොකු කට්ටක් දෙන්න උට හප හපා ඉන්න.. එහෙම මස් ජාතී ගේන්නේ නැත්නම් ලොකූම ලොකු මාලුන්ගේ ලොකූ කටු තියනවා මාලු ලෑලී වල. එකක් ගෙනල්ලා දෙන්න. නැත්නම් ෆූඩ් සිටි වල තියනවාද කොහෙදෝ ඔයබල්ලන්ට් හපන්න ඒවා මේවා එහෙම එකක් ගෙනල්ලා දෙන්න.
කැම ජාතිනම් ඉතින් බත් හොඳට ගෙඩර කෙනෙක්ට වගේ හොදිත් එක්ක අනලා දෙන්න මාලු මස් වගේ දෙයකුත් දෙන්න එතකොට හොඳට ඇග පත දාල එනවා බල්ලාගේ..
යෝගට් නම් කොහොමද දන්නෑ.. කොහොම වුනත් පැනිරස ජාති දෙන්න එපා මයිල් යනවලු.. අහ්හ කෑම එකත් එක්ක පුලුවන්නම් පොල් දෙන්න පොල් ගානකොට ටිකක් වෙනම අරන් ඒක බල්ලාගේ කෑම එකට මික්ස් කරලා දෙන්න එතකොට බල්ලාගේ මයිල් වල පොඩි ශයින් එකක් එනවලු..
වාර ගානනම් මාත් හරියට ද්න්නෑ අය්යේ.. අනිවාර්යෙන් තුන් පාරක් දෙන්න.. ඔයා මස් දෙන්නේ නැත්නම් හරිය්ට පොඩ්ඩක් වර්දනය හොරවෙය්.. කිරි එහෙමත් දෙන්න සීනි නොදා.. පුලුවන්නම් විතරක් ඔය දවස් දෙක තුනකට සැරයක් ඩෝග් ෆූඩ් ටිකක් දෙන්න අනිවර්යය නෑ.. පුලුවන්නම් හොඳය්...
