ජර්මන්_ෂෙපර්ඩ්

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ ඉන්නේ ලෝකේ ලොකුම බල්ල.. ගේට් ඩේන් තමා.. හැබැයි මූ අර චිහුවාහුවාලට බයයි ලු..:rofl:

    article-2017884-0D1CFCB800000578-4_636x764.jpg

    article-0-07ADFD5C000005DC-885_634x540.jpg

    http://www.dailymail.co.uk/news/art...ng-Great-Dane--whos-terrified-chihuahuas.html

    ballek??? mu?? :eek: wenna ba.. :baffled:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ballanta mamat aasai ban. tatta maara aasai. ape gedarata ballo genawot ape amma matai ballatai dennatama kossen gahanawa. dennatama gedarin eliye thamai inna wenne, :( good thread bro....... :D
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    ඔය කියන ජාතියේ (ජර්මන් ශෙපර්ඩ්) කලු-දුඹුරු (පිට කලු - කකුල්,පපුව දුඹුරු) අවුරුදු 3ක් වයස, වහුපැටියෙක් සයිස් බලු කුක්කෙක් ඉන්නව....... කාටහරි ඕනදෝ......... ගාඩ් ඩෝග් කෙනෙක්ට කියාපු බුවා....... ආයේ හොරෙක් තියා මොළේ පණ ඇති එකෙක් පැත්තේවත් එන්නෑ....... ඕන එකෙක් කියපල්ලා........

    ලින්ඩා

    අනිවා මන් ගන්නවා ඉන්නවා නම් ප්ලීස් පී එම් ඔයාගෙ නම් එක..!
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    LION SHEPHERD kiyanne mokkuda? German shepherd mada? Unta wada lokuida?:confused:

    ලයන් ශෙපර්ඩ් එකා නිකන් ජර්මන් ශෙපර්ඩ් එකට වඩා ලස්සනය් පපුවේ මයිල් තියනවා... ඊට වඩා විස්තරයක් නම් මම ත් දන්නෑ බන්.. මට හිතෙන විදිහටා නිකන් ශෙපර්ඩ් එකට වඩා ලොකු වෙනවා ඇති..:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ballanta mamat aasai ban. tatta maara aasai. ape gedarata ballo genawot ape amma matai ballatai dennatama kossen gahanawa. dennatama gedarin eliye thamai inna wenne, :( good thread bro....... :D

    අය්යෝ සල්ලි ගනන් ගන්න එපා.. ඉතින් මොනවා කරන්නද.. බල්ලෝ හදන්න ගියහාමත් එපා වෙනවා බන්.. හදිස්සියකට දවසකට වඩා දිග ගමනක් යන්න බෑ බල්ලට කන්න දෙන්නා ඕනා නිසා.. ට්‍රිප් එකක් ගියොත් බල්ලට ගන්න දෙන එක ප්‍රශ්නයක්.... එල එල කොහොම හරි පුලුව්න් කාලෙක බලෙක් හදපන් මචෝ...:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපේ මාමලගේ ගෙදර ග්‍රේට් ඩේන්(Great Dane) කෙනෙක් හිටියේ මචන්.. මෙන්න මේ වගේමයි, මීටවඩා පට්ට කැතයි..

    GCH%2BCH%2BLobato%252527s%2BJitterbug%2BMan.jpg

    මම දන්න විදිහට ග්‍රේට් ඩේන් කෙනෙක් තමයි දැනට ලෝකේ ජීවත්වෙන ලොකුම බල්ල..
    ස්කුබි ඩූ ත් මේ ජාතියද දන්නැහැ හැබැයි මම කියන එකත් ඒ වගේම ගොන් හරකෙක්..
    හරකෙක් ගානටම සයිස් ඒ වගේම මෝඩයි , මිනිස්සු ගෙදරට එන්නේ නෑ මූව දැක්කම හෙන බයයි , ඒත් මූ ජීවිතේට බුරන්නේ නෑ මිනිහෙක්ට ..
    කනව බුදියනව , බුදියගන්නත් බෑ අඩු දිග නිසා..:rofl::rofl: මාම කාරයට මූව එපාවෙලා ඉන්නේ බන් , සෙල්ලම් කරන්නෙත් නෑ කියන මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ.. :rofl::rofl:

    අපේ ගෙදර නම් ඉන්නේ වල් බල්ලො 2ක් මචන් , හොද බල්ලෝ සල්ලි වලට හදාගන්න ඕන තරම් අය ඉන්නව නේ , ඒත් කන්නවත් හම්බෙන්නේ නැතුව පාරේ ඉන්න බල්ලෝ දෙන්නෙක් අපි හදාගත්ත , දැන් උන් හොදට ඉන්නව.. :yes:

    හ්ම් හ්ම් .. ග්‍රෙඩ් ඩේන් තම මමත් දන්න විදිහටම වැඩියෙන්ම උස යන බල්ලෝ ජතිය. දඩ සයිස් වෙනවා... හිට ගත්තොත් අපෙ ඔලුවට වඩා උසින් කකුල් දෙක තියය්.. ඔය ඇඟ කඳ තිබිලා බල්ලා යකා වගේ සැර වුනොත් කොහොමද සොරි.කොම් තමා එහෙම වුනොත්...

    අනේ අපේ ගෙදර ඉන්නෙත් වල් බල්ලෙක් තමා බන්.. එපා වෙනවා. අපේ අම්මා උස්සන් ඇවිත්.. එපා වෙනවා ඌ කියන දෙයක් අහන්නෑ බන්.. උඩු බුරනවා ඇම්බියුලන්ස් එකක් ගිය ගමන්.. ඇගේම එල්ලෙනවා තාම වැඩි වයසක් නෑ හැබැය්..:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    maxxa mcn
    rep ++
    මං ගාව ඉන්නෙ dalmation එකෙක්.හැබැයි pure dalmation නෙමෙයි.

    photo0059o.jpg

    අනිකා doberman pinscher..

    dscf2943d.jpg

    රෑට අපි නිදාගන්නෙ කන් වලට පුළුන් ගහගෙන..එච්චර හිමිට බුරන්නෙ මුං දෙන්නා....

    හ්ම්ම් හ්ම්ම් ඩැල්මේශන් එකා නම් තනිකරම පියෝ ඩැල්මේශන් නෙමේ වගේ කියල පේනවා... එල එල.. මුන් බුරනකොට තමා එපා වෙන්නේ බන්.. :yes:සැම නින්දක් දාගෙන ඉන්නකොට බල්ලෙක් බුරලා ඇහැරෙනකොට ඒකේ තියන ආතල් එක මම දන්නවා.. මලේ වර්ගයක් තමා පනින්නේ.:lol::lol:.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ වගෙ ත්‍රෙඩ් එකක් පටන් ගත්තට උඹට බොහොම ස්තූතියි මචන්. කට්ටිය දාල තියෙන අදහස් සහ ෆොටෝ දැක්කම අපේ ගෙදර උන්දැගේ පින්තූරෙකුත් දාන්න හිතුනා. දැන් මෙයට වයස මාස 6යි.
    7935422898_9d0b4100c8_z.jpg

    අෆ්ෆා මූනම් ගති බන්.. හොඳ සෙල්ලම් කාරයෙක් වගේ පේන විදිහටනම්.. සෙල්ලමට බරය් ඉතින් පොඩි කාලේ... පොඩ්ඩක් ට්‍රේන් කරලා හොඳට හදා ගන්න.. :D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තෑන්ක්ස් මලලි :love::yes:

    විටමින් 2ක් දෙනවා orcalmin 1යි vitalise කියල එකකයි තව කැල්සියම් පෙති 1ක් උදේට දෙනවා අනිත්වා ප්‍රශ්නයක් නෑ කෑම තමයි අවුල වෙලා තියෙන්නේ මස් දෙන්න හොද නෑ කියල කියනවා ඇත්තද දන්නෑ පැණි රසට ලෝම යනවලු යෝගට් දෙන්න හොද නැද්ද මට පේන විදියට මෙයාගේ හැදීම හොරයි වගේ කෑම මොනවද දෙන්න ඕනා මොන වෙලාවටද කියල දන්නවනං කියන්න පොඩ්ඩක්
    බේත් විද්දා පාවෝ කියල එකක් අනිත්වා තාම නෑ

    ඔව් ඔව් මචන් පොඩි කාලේ කැල්සියම් පෙති දෙන්න ඕනලු අස්ථි එහෙම ඒ කාලයේදී හැදෙන නිසා... හාල්මැස්සෝ එහෙමත් දෙන්න කෑමට එකතු කරලා.. අනේ මන්දා මස් නම් ඉතින් දුන්නාට අවුලක් නෑනේ.. හැබැය් මස් කටු දෙන්න යන්න එපා අය්යේ.. මොකද ඔය කුකුල් මස් වල කුකුලාගේ කකුලේ තියන කට්ට අර අපි ඩ්‍රම්ස්ටික් කියන එක කැඩෙනකොට උලක් විදිහට තමා කැඩේන්නේ.. එතකොට ඒක උගේ බඩ වැල් වල හිර වෙන්න පුලුවන් එහෙම වෙලා බල්ලෝ මැරිලත් තියනවා.. පොඩි කාලේ දත් වගේ ඒව හැදෙන නිසා එයා මොනවා හරි හැමතිස්සේම හපන්න හදනවා.. ඒක නිසා ලොකු කට්ටක් දෙන්න ලෙව කකා හප හපා ඉන්න.. ගෙදරට හරක් මස ඌරු මස් ගේනවනාම් විතරක් ඔය ලොකු කට්ටක් දෙන්න උට හප හපා ඉන්න.. එහෙම මස් ජාතී ගේන්නේ නැත්නම් ලොකූම ලොකු මාලුන්ගේ ලොකූ කටු තියනවා මාලු ලෑලී වල. එකක් ගෙනල්ලා දෙන්න. නැත්නම් ෆූඩ් සිටි වල තියනවාද කොහෙදෝ ඔයබල්ලන්ට් හපන්න ඒවා මේවා එහෙම එකක් ගෙනල්ලා දෙන්න.
    කැම ජාතිනම් ඉතින් බත් හොඳට ගෙඩර කෙනෙක්ට වගේ හොදිත් එක්ක අනලා දෙන්න මාලු මස් වගේ දෙයකුත් දෙන්න එතකොට හොඳට ඇග පත දාල එනවා බල්ලාගේ..
    යෝගට් නම් කොහොමද දන්නෑ.. කොහොම වුනත් පැනිරස ජාති දෙන්න එපා මයිල් යනවලු.. අහ්හ කෑම එකත් එක්ක පුලුවන්නම් පොල් දෙන්න පොල් ගානකොට ටිකක් වෙනම අරන් ඒක බල්ලාගේ කෑම එකට මික්ස් කරලා දෙන්න එතකොට බල්ලාගේ මයිල් වල පොඩි ශයින් එකක් එනවලු..
    වාර ගානනම් මාත් හරියට ද්න්නෑ අය්යේ.. අනිවාර්යෙන් තුන් පාරක් දෙන්න.. ඔයා මස් දෙන්නේ නැත්නම් හරිය්ට පොඩ්ඩක් වර්දනය හොරවෙය්.. කිරි එහෙමත් දෙන්න සීනි නොදා.. පුලුවන්නම් විතරක් ඔය දවස් දෙක තුනකට සැරයක් ඩෝග් ෆූඩ් ටිකක් දෙන්න අනිවර්යය නෑ.. පුලුවන්නම් හොඳය්...:D:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    me inne man kamatima bauwa. "golden retriever". ganna vidihak nane. :( ape ayya kenek laga hitiya ekek. ayya uta baninawa buranna danne na kiyala. :lol: dakkama aadare hithenawa.

    GoldenretieverSadieHPIM0695.JPG

    Golden_Retrievers_dark_and_light.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම කට්ටා;13354792 said:
    අය්යෝ සල්ලි ගනන් ගන්න එපා.. ඉතින් මොනවා කරන්නද.. බල්ලෝ හදන්න ගියහාමත් එපා වෙනවා බන්.. හදිස්සියකට දවසකට වඩා දිග ගමනක් යන්න බෑ බල්ලට කන්න දෙන්නා ඕනා නිසා.. ට්‍රිප් එකක් ගියොත් බල්ලට ගන්න දෙන එක ප්‍රශ්නයක්.... එල එල කොහොම හරි පුලුව්න් කාලෙක බලෙක් හදපන් මචෝ...:D:D

    :yes::yes: aniwa
    11.gif
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මම කට්ටා;13354930 said:
    ඔව් ඔව් මචන් පොඩි කාලේ කැල්සියම් පෙති දෙන්න ඕනලු අස්ථි එහෙම ඒ කාලයේදී හැදෙන නිසා... හාල්මැස්සෝ එහෙමත් දෙන්න කෑමට එකතු කරලා.. අනේ මන්දා මස් නම් ඉතින් දුන්නාට අවුලක් නෑනේ.. හැබැය් මස් කටු දෙන්න යන්න එපා අය්යේ.. මොකද ඔය කුකුල් මස් වල කුකුලාගේ කකුලේ තියන කට්ට අර අපි ඩ්‍රම්ස්ටික් කියන එක කැඩෙනකොට උලක් විදිහට තමා කැඩේන්නේ.. එතකොට ඒක උගේ බඩ වැල් වල හිර වෙන්න පුලුවන් එහෙම වෙලා බල්ලෝ මැරිලත් තියනවා.. පොඩි කාලේ දත් වගේ ඒව හැදෙන නිසා එයා මොනවා හරි හැමතිස්සේම හපන්න හදනවා.. ඒක නිසා ලොකු කට්ටක් දෙන්න ලෙව කකා හප හපා ඉන්න.. ගෙදරට හරක් මස ඌරු මස් ගේනවනාම් විතරක් ඔය ලොකු කට්ටක් දෙන්න උට හප හපා ඉන්න.. එහෙම මස් ජාතී ගේන්නේ නැත්නම් ලොකූම ලොකු මාලුන්ගේ ලොකූ කටු තියනවා මාලු ලෑලී වල. එකක් ගෙනල්ලා දෙන්න. නැත්නම් ෆූඩ් සිටි වල තියනවාද කොහෙදෝ ඔයබල්ලන්ට් හපන්න ඒවා මේවා එහෙම එකක් ගෙනල්ලා දෙන්න.
    කැම ජාතිනම් ඉතින් බත් හොඳට ගෙඩර කෙනෙක්ට වගේ හොදිත් එක්ක අනලා දෙන්න මාලු මස් වගේ දෙයකුත් දෙන්න එතකොට හොඳට ඇග පත දාල එනවා බල්ලාගේ..
    යෝගට් නම් කොහොමද දන්නෑ.. කොහොම වුනත් පැනිරස ජාති දෙන්න එපා මයිල් යනවලු.. අහ්හ කෑම එකත් එක්ක පුලුවන්නම් පොල් දෙන්න පොල් ගානකොට ටිකක් වෙනම අරන් ඒක බල්ලාගේ කෑම එකට මික්ස් කරලා දෙන්න එතකොට බල්ලාගේ මයිල් වල පොඩි ශයින් එකක් එනවලු..
    වාර ගානනම් මාත් හරියට ද්න්නෑ අය්යේ.. අනිවාර්යෙන් තුන් පාරක් දෙන්න.. ඔයා මස් දෙන්නේ නැත්නම් හරිය්ට පොඩ්ඩක් වර්දනය හොරවෙය්.. කිරි එහෙමත් දෙන්න සීනි නොදා.. පුලුවන්නම් විතරක් ඔය දවස් දෙක තුනකට සැරයක් ඩෝග් ෆූඩ් ටිකක් දෙන්න අනිවර්යය නෑ.. පුලුවන්නම් හොඳය්...:D:D

    තෑන්ක්ස් මල්ලි:love: