16.5% to 18% on fixed deposits.

KevinRox

Member
May 26, 2010
16
1
0
16.5% to 18% on fixed deposits-1 year & 6 Months Maturity.
Senior citizens - 1% more.
Company details can be provided on request.
40 year old Government registered finance company.
Please help me out guys. Im bit new to this and totally stucked on targets. Please contact:0779896786
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැංකු වල 13 % -14% යි ,දැන් ඔබතුමන්ලා කොහොමද ඊට වැඩියෙන් දෙන්නේ? :rolleyes::rolleyes:
     
    KevinRox

    Member
    May 26, 2010
    16
    1
    0
    I could post more if i had a computer 24hr *365 days. Sorry for that friends. unfortunatly i dont hv a computer bro.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බැංකු වල 13 % -14% යි ,දැන් ඔබතුමන්ලා කොහොමද ඊට වැඩියෙන් දෙන්නේ? :rolleyes::rolleyes:

    ඇයි බං රට සංවර්ධනය වෙලා නේ තියෙන්නේ මහාරජා යටතේ ඉතින් දැන් බැංකුවල පොළිය 25% ත් 40% ත් අතර බලන් යද්දි මූ අඩුවෙන් දෙන්නේ... තැම්පතු දාන්න බැරි අයට රජයෙන් ලක්ෂ 5ක ස්තාවර තැම්පතුවක් දාලාත් දෙනවා නේද? ඇයි මචන් උඹ ටත් හොරෙන්ද මහා රජානෝ මේවා කරන්නේ මම හිතුවා ඉරෝෂන් දන්නවා ඇති කියලා.... අයිශ්චර්යේ බන් මල්ලියේ අයිශ්චර්වේ නිකන්ම නොවේ ආසියාවේම චර්යේ... ;)
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    බැංකු වල 13 % -14% යි ,දැන් ඔබතුමන්ලා කොහොමද ඊට වැඩියෙන් දෙන්නේ? :rolleyes::rolleyes:
    නැ මචන් දැන් රේට්ස් වැඩිවෙලා..අපි උගස් තියන ඒවයෙත් දැන් රේට්ස් වැඩියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බං රට සංවර්ධනය වෙලා නේ තියෙන්නේ මහාරජා යටතේ ඉතින් දැන් බැංකුවල පොළිය 25% ත් 40% ත් අතර බලන් යද්දි මූ අඩුවෙන් දෙන්නේ... තැම්පතු දාන්න බැරි අයට රජයෙන් ලක්ෂ 5ක ස්තාවර තැම්පතුවක් දාලාත් දෙනවා නේද? ඇයි මචන් උඹ ටත් හොරෙන්ද මහා රජානෝ මේවා කරන්නේ මම හිතුවා ඉරෝෂන් දන්නවා ඇති කියලා.... අයිශ්චර්යේ බන් මල්ලියේ අයිශ්චර්වේ නිකන්ම නොවේ ආසියාවේම චර්යේ... ;)
    නොදන්න මගුල් ගැන කියවල වරිගේ නහ ගන්ඩ එපා බන්.:P:P මේකේ කියල තියෙන්නේ ස්ථාවර තැම්පතු ගැන.මට කියපන්කො මොන බැංකුවේද ස්ථාවර තැම්පතු වලට 25%-40% අතර පොලියක් දෙන්නේ කියල.:rolleyes::rolleyes::lol::lol: නොදන්න කමට ගොන් කතා කියවන්ඩ එපා බන්:lol::lol::lol:වෙලාවට උබල වගේ එවුන් ආණ්ඩුවට විරුද්ධ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ මචන් දැන් රේට්ස් වැඩිවෙලා..අපි උගස් තියන ඒවයෙත් දැන් රේට්ස් වැඩියි.
    බැංකු වල නම් තාම වැඩි වෙලා නැ,ස්ථාවර තැම්පතු වල පොලි.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නොදන්න මගුල් ගැන කියවල වරිගේ නහ ගන්ඩ එපා බන්.:P:P මේකේ කියල තියෙන්නේ ස්ථාවර තැම්පතු ගැන.මට කියපන්කො මොන බැංකුවේද ස්ථාවර තැම්පතු වලට 25%-40% අතර පොලියක් දෙන්නේ කියල.:rolleyes::rolleyes::lol::lol: නොදන්න කමට ගොන් කතා කියවන්ඩ එපා බන්:lol::lol::lol:වෙලාවට උබල වගේ එවුන් ආණ්ඩුවට විරුද්ධ :lol::lol::lol:

    ඇයි බං බොරැ කියන්නේ :P අපේ මහාරජානේ අපිට ඔය ගානට පෝළිය ගෙවන්නේ ;) ඔන්න දැන් මට කොල් කරලා කිව්වා කබ්රාල්ට කිව්වා කියලා 75% ගානේ දෙන්න කියලා :D ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ලු ආණ්ඩුවේ දූරදරිශි වැඩ පිලිවෙලට.:rolleyes:. උඹත් ඇවිල්ලා දැන් විපක්ෂේ පැත්තට මාරැ වෙලාද කොහේද? :confused: හිටපන් මම රජානෝට හම්බවෙච්ච ගමන්ම කියනවා කේළම.:frown::yes: එතුමාගේ මැජික් පොල්ලෙන් පස්ස පැත්තට පාරක් ඉල්ලලා දෙන්නම් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බං බොරැ කියන්නේ :P අපේ මහාරජානේ අපිට ඔය ගානට පෝළිය ගෙවන්නේ ;) ඔන්න දැන් මට කොල් කරලා කිව්වා කබ්රාල්ට කිව්වා කියලා 75% ගානේ දෙන්න කියලා :D ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ලු ආණ්ඩුවේ දූරදරිශි වැඩ පිලිවෙලට.:rolleyes:. උඹත් ඇවිල්ලා දැන් විපක්ෂේ පැත්තට මාරැ වෙලාද කොහේද? :confused: හිටපන් මම රජානෝට හම්බවෙච්ච ගමන්ම කියනවා කේළම.:frown::yes: එතුමාගේ මැජික් පොල්ලෙන් පස්ස පැත්තට පාරක් ඉල්ලලා දෙන්නම් :P
    උබ වගේ මෝඩයෙක් එක්ක කතා කරලා වැඩක් නැ තියෙන්නේ ගොන් කතා විතරයි කිසිම වැඩකට නැති. :confused::confused::confused:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උබ වගේ මෝඩයෙක් එක්ක කතා කරලා වැඩක් නැ තියෙන්නේ ගොන් කතා විතරයි කිසිම වැඩකට නැති. :confused::confused::confused:

    අම්බෝ ඇති යාන්තම් තේරැම් ගත්තා
    ඔන්න ඔය ටිකම තමයි අපි මෙච්චර කල් උඹට කිව්වේ
    උඹත් එතකොට උත්තර දුන්නේ ඔන්න ඔය වගේ මල්ලේ පොල් උත්තර තමයි
    අපිටත් උඹ ගැන හිතුනේ ඔය ටිකමයි
    දැන් මට සතුටුයි උඹ කොහොම හරි ඇත්ත තෙරැම් ගත්තට
    මම හිතුවේ නැහැ මෙච්චර ලේසි වෙයි කියලා ඕක තෙරැම් කරලා දෙන්න

    අනික මචන් වැඩිය තරහා ගන්න එපා අපිට හැමදාම හැමකෙනාම අපේ
    අදහස් වලට නම්ම ගන්න බැහැ එතකොට සංයමයකින් වැඩ කරන්න ඕනා
    අපහාස කරලා බෑ උපහාස කරන්න ඕනා එතකොටයි පරිණත වෙන්නේ හරියට අපේ රජතුමා වගේ
     
    viraj101

    Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    is the company stable ? Are you meeting the minimum capital requirements ? what are the NPL ratios ? what is the Net asset value of the company ?