2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    මම එහනම් කැපුනො... හෙට සෙට් වෙමු එහෙනම්... ඉට්ස් මයි ඊස්ටයිල් මචා උඹ නියමෙට ෂෝ එක කරනව... දිගටම කස්ටියටම ෆන් එකක් දියන්... කස්ටියටම ජයෙන් ජය ඔන්න එහෙනම් මම කැපුනා... ගුඩ් නයිට් කිව්ව හැමෝටම... මගේ තිබ්බ ටැග් දෙක මම දැන් අයින් කලා... ඔනෙ උන් ගනිල්ලා...

    ela ela machan...set wemu hetath...:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ow mama .lol

    lamay tika ko???
    smiley-bounce020.gif
     

    Maximum Crash

    Member
    Sep 4, 2012
    32
    1
    0
    Kiribathgoda
    Kumarasiri Pathiranage song eka dunnata ty machan.. puluwannam
    Dayan Vitharanage - WASATH KALAYA MANARAM

    Ada giyapu songs tika okkoma maru.. Adanam iwara wenakam ahanna wei wage,,, Elama thama machan

    Elakiri radio ahana okkomai.
    special Friend Wayaniwa ekathu karagannawa.. anith okkomawath ekathu karan me song ekath ahamuda?
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    its my style මචෝ මට මේ සින්දුව ඕනේ මගේ ආදරනීය දිනිති වෙනුවෙන්:love::love::love:.රනිදු -දිවිය පුරා
    :love::love:රෑ ආකාසෙට අයිතිකාර නුබ ඇ‍යි මගේ අහසට තනියම ආවේ:love::love:.
    :love::love:හඩා වැටෙන මගේ සීතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ.:love::love:
    මූට හොදින් කියලා හරියන්නේ නෑ:angry::angry::angry:.ඔන්න මචන්ල මු 10.30 කලින් මේ සිංදුව දුන්නේ නෑත්තම් මම කඩුවෙල සුදු වැන් බස්සනවා අනිවා ඩෙෆා:yes::yes::yes:.
    profilepic369356_2.gif

    මෙය rcccc විසින් its my style ට දෙන අවසාන නිවේදනයයි.
    White-Van.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
    සංසාර ගමනේ දුර ඇතී ගැඹුරුයි ද ආදරේ මේ හැටී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,,,උබලා අර රාජ කුමාරී සින්දුව දාලා,,,,අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහපල්ලකෝ දන්නවද කියලා...85%ක් කට පාඩමින් කියයි:rofl::rofl::rofl::rofl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    nE3Mk.gif


    මෙන්න මේ සින්දුව ඔන (මගේ රත්තරන් හෙලේනා)හොයගන්න පුලුවන් උනොත් අනිවා දාපන් මචන් හොදේ :D:D
     
    Status
    Not open for further replies.