IVQ(International Vocational Qualifications)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla mata International Vocational Qualifications(IVQ) exam eka gana wisthara one machan la (Electronic and Electrical)​
    :yes:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Dunno.. BUMPi thamai.

    ..................................................​
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු .. ඔය අදහස අයි.වී.කිව්. අරන් වෙනත් රටකට යන්නනම් ප්‍රශ්නයක් නෑ.. මෑදපෙරදිග යුරෝපය වගේ තෑන් වල අයි.වී.කිව් පිලිගන්නව මාරම විදිහට ඒත් යාලු ඔයා ලංකාවෙ ජොබ් එකක්ට ගන්නවනම් වඩාහොද එන්.වී.කිව් ගන්න එක..

    හේතුව ලංකාව තුල එන්.වී.කිව් තරම් අයි.වී.කිව් පිලිනොගෑනීම (මම කියන්නෙ සාපේක්ශප පිලිගෑනීම අඩුයි කියල මිසක් අයි.වී.කිව් පිලි ගන්නෙම නෑ කියල නෙමේ)

    මගේ අදහසනම් උබ ලංකාවෙ ජොබක් කරන්නනම් එච්.එන්.ඩී කරපන්.. රටයන්නනම් සිටි ඈන්ඩ් ගිල්ස් කරපන් සිටි ඈන්ඩ් ගිල්ස් කරනවනම් හොදම තෑන තම ස්කිලිස් ඉන්ටර්නෑශිනල්(කොල්ලු පිටිය එයාර්ටෙල් එක උඩ ) එකේ ලෙක්චර්ස් සහ ප්‍රෑක්ටිකල්ස් දෙකම කරනව කරන්නෙ රත්මාල,මරදාන ටෙක් වල ලෙක්චර්ස් දෙන්නෙ ටෙක්වලම ඉන්න දේශකයො..
     
    thanx machan :yes:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    මෙහෙමයි යාලු .. ඔය අදහස අයි.වී.කිව්. අරන් වෙනත් රටකට යන්නනම් ප්‍රශ්නයක් නෑ.. මෑදපෙරදිග යුරෝපය වගේ තෑන් වල අයි.වී.කිව් පිලිගන්නව මාරම විදිහට ඒත් යාලු ඔයා ලංකාවෙ ජොබ් එකක්ට ගන්නවනම් වඩාහොද එන්.වී.කිව් ගන්න එක..

    හේතුව ලංකාව තුල එන්.වී.කිව් තරම් අයි.වී.කිව් පිලිනොගෑනීම (මම කියන්නෙ සාපේක්ශප පිලිගෑනීම අඩුයි කියල මිසක් අයි.වී.කිව් පිලි ගන්නෙම නෑ කියල නෙමේ)

    මගේ අදහසනම් උබ ලංකාවෙ ජොබක් කරන්නනම් එච්.එන්.ඩී කරපන්.. රටයන්නනම් සිටි ඈන්ඩ් ගිල්ස් කරපන් සිටි ඈන්ඩ් ගිල්ස් කරනවනම් හොදම තෑන තම ස්කිලිස් ඉන්ටර්නෑශිනල්(කොල්ලු පිටිය එයාර්ටෙල් එක උඩ ) එකේ ලෙක්චර්ස් සහ ප්‍රෑක්ටිකල්ස් දෙකම කරනව කරන්නෙ රත්මාල,මරදාන ටෙක් වල ලෙක්චර්ස් දෙන්නෙ ටෙක්වලම ඉන්න දේශකයො..
    :yes::yes::yes: