මට උයාගේ වයස දැනගන්න ඕනේ.
ඉස්කෝලේ යන හිච්චි කෙල්ලෙක්ද කොහේදෝ..

නැත්තම් හොට බිම ඇනුන ඇන්ටි කෙනෙක්.
.මට උයාගේ වයස දැනගන්න ඕනේ.

.සිදුනද පුතේ



අදරේ කියන්නෙ මත්පෑන් ජාතියක්ද? ලොල්![]()
ඉස්කෝලේ යන හිච්චි කෙල්ලෙක්ද කොහේදෝ..
නැත්තම් හොට බිම ඇනුන ඇන්ටි කෙනෙක්..

තෝ වගේ ගස් අලියෙක්ට පෑගුනාම මෙව්වා ගියාද අහනවද බොල![]()

අදරේ කියන්නෙ මත්පෑන් ජාතියක්ද? ලොල්

මට මෙන්න මේ සින්දුවත් ඕනේ...කට්ටියම නටමු හරිද.....
Tom Boxer & Morena feat J Warner - Deep In Love
ko nehene penune



දන්න කෙනෙක් ඉන්නවනම් සම්මත මිනුම් වලින් කියලා දුන්නම්....

අනේ මන්දා බන් කොහොම හරි හෙන හෙන මාන්දමික ගෑනු පරාණයක්
බඹය කියන්නෙ ඉස්සර කාලෙ ඉඳල පාවිච්චි කරපු මැණුම් එකකයක්. සාමාන්‍යයෙන් වැඩුනු මිනිසෙකුගෙ උස හෙවත් අඩි 6 උස තමයි බඹයක් කියන්නෙ මතක විදියට. දැනට වුණත් ලිං කපද්දි වගේ මනින්නෙ එහෙම.
(මතක විදියට ඔහොමයි. වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්)