2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වසත් කාලය මනරම්
    t4431.gif
    ඔබ මලක් වෙනවා නම්
    t4439.gif

    අනේ කොයි තරම් ෂෝක් ද නේ කෙල්ලේ. :dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ මගුල උඹලාට තවමත් හොයා ගන්න බැරිවුනාද බං අනේ උඹලාත්. :dull:


    ඉස්සෙල්ලා හොයාගනිල්ලා ස්ත්‍රී පුරුශ භාවය......ඊට පස්සෙ බැරියැ වයස හොයා ගන්න:rofl::rofl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙන්න මේ සිංදුවත් ඔන මචන්. ඔබ මගේ මලයි (රනිල් මල්ලවාරච්චි, හර්ශ බුලත්සිංහල)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හොඳයි,නාඹර කිකිලියක්නේ බලාගෙන ගියාම.(joke:baffled:).
    මම හිතන් හිටියේ තාම ඉස්කෝලේ යන චූටි කෙල්ලෙක් කියලා..:rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉස්සෙල්ලා හොයාගනිල්ලා ස්ත්‍රී පුරුශ භාවය......ඊට පස්සෙ බැරියැ වයස හොයා ගන්න:rofl::rofl:

    ඒ මගුල මට ශුවර් නෑ බං අපේ එවුන්ටත් ඕන නැති දෙයක් නෑ නේ බං , උඹේ කතාවට මමත් එකගයි බං
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හොඳයි,නාඹර කිකිලියක්නේ බලාගෙන ගියාම.(joke:baffled:).
    මම හිතන් හිටියේ තාම ඉස්කෝලේ යන චූටි කෙල්ලෙක් කියලා..:rofl:
    :angry::dull:
     
    Status
    Not open for further replies.