කෝ බන් මේක ඉල්ලලා කොයි වෙලාවෙද...තාම දුන්නෑනේ![]()
![]()
![]()
![]()
![]()
අනේ මන්දා බන් කොහොම හරි හෙන හෙන මාන්දමික ගෑනු පරාණයක්




palyers walin ahuwath count wenawada othenta?
එවුනට 28 ක් බලන් හිටියට පෝස්ට් දානේ 5 ක් 6ක් නේ 
බඹය කියන්නෙ ඉස්සර කාලෙ ඉඳල පාවිච්චි කරපු මැණුම් එකකයක්. සාමාන්‍යයෙන් වැඩුනු මිනිසෙකුගෙ උස හෙවත් අඩි 6 උස තමයි බඹයක් කියන්නෙ මතක විදියට. දැනට වුණත් ලිං කපද්දි වගේ මනින්නෙ එහෙම.
(මතක විදියට ඔහොමයි. වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්)

ස්තුතියි මචන්නෑ පුතේඑවුනට 28 ක් බලන් හිටියට පෝස්ට් දානේ 5 ක් 6ක් නේ
ස්තුතියි අයියා
ඇති යන්තන්ස්තුතියි මචන්
ටිටී ඔයාට වයස 30 ට අඩුද? වැඩිද?![]()

මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්..
කණ පැලෙන්න ගහනවා කාන්තාවන්ට අපහාස කලොත්.


සා..... සනිපම මාපා....
කවුද යකොව් මාපා

