2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    547967_3472245176417_1920089666_n.jpg


    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මගුලක් කතා කරනවා මටත් වඩා මාස 3ක් වැඩිමල්. :oo::baffled:


    මට බඩු බනිස් වගේ :baffled::confused: මුලින් එයත් එක්ක ටිකක් ෆිට් වෙලා යාලු වෙලා ඉන්න නැත්තම් ඉතින් සින්නොන්ගෙන් උයාට පෝරියල් හම්බෙයි :rolleyes:.

    මටත් ඉතින් සුදු කාර් උවදුර :shocked: කොයි වෙලාවේ සුදු කාර් එකක් ඇවිත් උස්සයිද දන්නේ නෑ :sorry::(
    ane ammooo mata guti kanna baliyooo :shocked:

    අග්‍රේෂා ට සිකුරු ලබල ද කොහෙද
    :shocked:
    :lol::rofl::rofl:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    කොල්ලනේ / කෙල්ලනේ සමා වෙන්ඩ හොදේ..
    අද එන්න බැරි උනාට.. පට්ට විදියට බිසී අද..
    IT's My Style කොල්ලා අපේ උන්ට මැක්සා ෂෝ එකක් දෙන්න..
    උබේ කටහඩත් ඇහුනා.. හොදට ෂෝ එක කරපන් මචෝ...

    පුළුවන් උනොත් රෑ වෙලා සෙට් වෙන්නම්.. මේ උබලා ජිල්ලබරිස් දන්නා එපා රේඩියෝ එක
    පට්ට සද්දෙට දාලා තියන්නේ.. එල එල..

    ..................................................​
     
    Status
    Not open for further replies.