2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eda man ohoma kiuwama ekkenek kiuwa hadawatha dannawa kiyala:rolleyes::rolleyes:

    ඒකත් ඇත්ත වෙන්න පුළුවන්.

    හැබැයි ගොඩක් වෙලාවට හදවත වුණත් දැනගන්නෙ තමන්ට දෙයක් වුණාම විතරයිනෙ. හරියට බැලුවොත් ඉතින් හදවත දුක දන්නවනම් ලෝකෙ මෙච්චර අපරාධ කරන එකක් නෑ නේද මිනිස්සු?
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කෝ කට්ටිය නටමු....
    N8UGG.gif
    කෝ මගේ ඩාන්සින් පාට්නර්.....චූටි නන්ගියා:love::love::love:

    නටමූ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    baa baa mata thawa jeewath wenna oone :rofl:


    :( එහෙනම් ඉතින් මට උයාගේ අක්කව :love: දීලා මාව මස්සිනා :love: කරගන්න :P. එතකොට අපි දෙන්නටත් දිගටම වලි :frown: දාගන්න පුලුවන්නේ සත්තරන් :rofl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අද රෑ 12ට මෙ සිංදුව දිපන් මචන්.. මම බොහොම බය උනා :shocked::shocked: (මැක්ස්වෙල් මෙන්ඩිස්) ටිටි හොල්මන තමා එකතු කරගන්නේ:lol::lol::lol:
     
    Status
    Not open for further replies.