ගුඩ් නයිට් මේ වේලාවේ එළකිරි රේඩියෝ අහන හැමෝටම.
අද මගුල් ගෙදරක් තිබ්බා මචන් ලා රෑ වේලා ඉතින් ඉවර වේලා මෙතනට සෙට් වෙමු කියලා ආවාම කෙල්ල මගුල් ගෙදර විස්තර අහන්න පටන් ගත්තා නේ ඉතින් කොහෙද අපිට නිදහසක්, අනේ මන්දා බං, ඉතින් හෙට සෙට් වෙන්න හිතාගෙන මම එහෙනම් යන්න.
ස්ටයිල් උඹ එළට වැඩේ කරගෙන යනවා උඹට ජය.
![]()
![]()
![]()

magul gena kella unandui wage neda
ගුඩ් නයිට් මේ වේලාවේ එළකිරි රේඩියෝ අහන හැමෝටම.
අද මගුල් ගෙදරක් තිබ්බා මචන් ලා රෑ වේලා ඉතින් ඉවර වේලා මෙතනට සෙට් වෙමු කියලා ආවාම කෙල්ල මගුල් ගෙදර විස්තර අහන්න පටන් ගත්තා නේ ඉතින් කොහෙද අපිට නිදහසක්, අනේ මන්දා බං, ඉතින් හෙට සෙට් වෙන්න හිතාගෙන මම එහෙනම් යන්න.
ස්ටයිල් උඹ එළට වැඩේ කරගෙන යනවා උඹට ජය.
![]()
![]()
![]()
ඒකි නැතත් කෙලි පුලුටක් ලඟ පාතකවත් නැහැ බන්.
අනික ක්ලාස් ගාවට ගිහින් කෙල්ලෝ පස්සේ යන වයසක නෙවේනේ බන් මම ඉන්නේ .