2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    umbawa thiyan post 1000k gahamu kiyala beluwe... yanda epa nago !!! :dull:
    :dull: හා.. එහෙනං ඒකත් ගහමු
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බන් එක පාරටම උන හැදිලා .:baffled::confused:
    හෙට සනීපවෙලා අනිවා වරෙන් පුතේ. :yes:
    ගුඩ් නයිට් ;)
    බුදු සරණයි...!!! :)
    උන බං හොදටම.. වැස්සටත් තෙමුනා සෑහෙන්න..
    අනිවා හෙට නැති ශෝ කුමටද.. :rolleyes:

    යන්න දෙන්නෙ ණෑ නෙ බං.. :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යන්තම් කොළඹට අකුරට ආව
    මිතුරෙක් සාදයකට යමු කීව
    සංවර නැති කෙල්ලෙක් ළන් වුවා
    අරිශ්ඨ වීදුරුවක් ඇය පෑව.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උන බං හොදටම.. වැස්සටත් තෙමුනා සෑහෙන්න..
    අනිවා හෙට නැති ශෝ කුමටද.. :rolleyes:

    යන්න දෙන්නෙ ණෑ නෙ බං.. :baffled:
    තොට උන කියපු හින්දා යන්න කිව්වේ ඉන්න පුලුවන් නම් හිටු :oo::frown::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yekane boru unak dagena !!! titi nethiwa paalui eyawa gennamu ko !!! athal kindiyak dagena chat kara kara inda puluwan !! :no:
    බොරු නෙවෙයි යකෝ ඇත්තටම උන..
    ටිටී නෙවෙයි.. ඇගී අක්කා,සයෝ අක්කා,ටූ, එහෙම නැද්ද ? :rolleyes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යන්තම් කොළඹට අකුරට ආව
    මිතුරෙක් සාදයකට යමු කීව
    සංවර නැති කෙල්ලෙක් ළන් වුවා
    අරිශ්ඨ වීදුරුවක් ඇය පෑව.

    aa e kiyanne ada wade hari athi neda?