හිටපු පංතිය නම් මතක නෑ හැබැයි :baffled: ඒ දවස්වල නිතර ගියපු සිංදු සෙට් එකෙන් එකක් තමයි මේකත් රසරිසි ගී වල එහෙම :yes::yes: වරදත්ත අරවින්දගේ තවත් ලස්සන සිංදුවක් තමයි මට ආරාධනාවක් කලාදෝ ගීතය.තාමත් අහනවා:love::love: