ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් බාන්න අලුත් සයිට්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් බාන්න අලුත් සයිට්

    මේ කියන්න යන්නෙත් Torrent file එකක් Direct බාගන්න පුලුවන් සයිට් එකක් ගැන. මේක Zbigz , Boxopus
    එකවත් නෙමෙයි අලුත් සයිට් එකක්.ඉස්සෙල්ලා මේ සයිට් එකේ Free Account එකක් හදාගන්න. මේකෙ තියන එකම
    අව්ල මේකට Free හම්බ වෙන සයිස් එක 1GB. ඒක තව ටිකක් එහාට මෙහාට කරගන්න පුලුවන් යාලුවන්ට Invite
    එකක් දාලා


    මේකෙ තියන වාසියක් තමයි.

    අපි මේකට Movie / Video Torrent එකක් දුන්නම ක්‍රම කීපයකට අපිට Download කරගන්න පුලුවන්

    *අපි දුන්නු Video එකෙ හරි Format එකෙන්.
    *Online Stream කරලා. ( හරියට You tube Video එකක් play කරලා IDM එකෙන් බානවා වගෙ )
    *Mp4 Format එකෙන්.


    පින්තුරය උඩ ක්ලික් කරලා සයිට් එකට යන්න.



    හරි මෙහෙමයි වැඩේ වෙන්නෙ. Free Account හදාගෙන Log වෙන්න.

    අනිත් පියවරවල් විස්තර කරන්න යන්නෙ නැ Screen Shotz දාන්නම් එතකොට ලේසියිනේ.

    ktnht.jpg


    QFFwD.jpg


    MuA7Q.jpg


    WhrWW.jpg


    ඔබට බාගැනීමට අවස්ය ටොරන්ට් එකේ Copy link location එක කොපි කරගන්න.

    X9dfh.jpg


    paste කරන්න

    z5dfv.jpg


    kw87v.jpg


    b1rZv.jpg


    SDIc8.jpg


    CxO1c.jpg


    xvIcY.jpg


    2L6DV.png

    2L6DV.png


    s70OV.jpg


    2L6DV.png

    2L6DV.png




    වැඩේ හරිනෙ. එහෙනම් අපි ගියො ආයෙත් හම්බවෙමු.

    යාලුවන්ට Invite
    එකක් දාලා සයිස් එක වැඩි කරගන්න මෙතනින්.


    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif



     
    Last edited: