Colombo International Book Fair 2012 @ BMICH

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තව සමනලියෙක් ද... කියුවට ස්තූතියි..මම දන්නේ නෑ.ඇයි එක්කෙනෙක් අරම කියුවේ කියලා නම් ඇත්තටම ඒ ප්‍රදර්ශනයට අපි යන්නේ හේතු කීපයක් උඩ..
    1.පොත් වල මිල ගණන් ටිකක් අඩුවෙන් ලැබෙනවා..වට්ටමක් තියෙනවා..
    2.සාමාන්‍යයෙන් හොයා ගන්න අමාරු පොත් එකෙදි හොයා ගන්න පුලුවන්..
    3.අළුත් පොත් එලි දක්වනවා..
    4.සෑහෙන්න ගෑණු ළමයි එනවා..

    යන්න වෙලාවක් තිබුනොත් යනවා මම අවුරුදු දෙකකට කලින් තමයි අන්තිමටම ගියේ...
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    තව සමනලියෙක් ද... කියුවට ස්තූතියි..මම දන්නේ නෑ.ඇයි එක්කෙනෙක් අරම කියුවේ කියලා නම් ඇත්තටම ඒ ප්‍රදර්ශනයට අපි යන්නේ හේතු කීපයක් උඩ..
    1.පොත් වල මිල ගණන් ටිකක් අඩුවෙන් ලැබෙනවා..වට්ටමක් තියෙනවා..
    2.සාමාන්‍යයෙන් හොයා ගන්න අමාරු පොත් එකෙදි හොයා ගන්න පුලුවන්..
    3.අළුත් පොත් එලි දක්වනවා..
    4.සෑහෙන්න ගෑණු ළමයි එනවා..

    යන්න වෙලාවක් තිබුනොත් යනවා මම අවුරුදු දෙකකට කලින් තමයි අන්තිමටම ගියේ...

    මමනම් හැම පරම ගිය ගිය පර එකෙක්වත් සෙට් උනේ නැති නිසා යන්න බැරි උන
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    තව සමනලියෙක් ද... කියුවට ස්තූතියි..මම දන්නේ නෑ.ඇයි එක්කෙනෙක් අරම කියුවේ කියලා නම් ඇත්තටම ඒ ප්‍රදර්ශනයට අපි යන්නේ හේතු කීපයක් උඩ..
    1.පොත් වල මිල ගණන් ටිකක් අඩුවෙන් ලැබෙනවා..වට්ටමක් තියෙනවා..
    2.සාමාන්‍යයෙන් හොයා ගන්න අමාරු පොත් එකෙදි හොයා ගන්න පුලුවන්..
    3.අළුත් පොත් එලි දක්වනවා..
    4.සෑහෙන්න ගෑණු ළමයි එනවා..

    යන්න වෙලාවක් තිබුනොත් යනවා මම අවුරුදු දෙකකට කලින් තමයි අන්තිමටම ගියේ...

    තව සමනලියෙක් නෙමේ. මම අන්තිම පේලියේ සමනලී. :D

    මට එක පාරයි මිස් උනේ. අනිත් හැම පාරම ගියා. මේ පාරත් යනවා. ඒ වගේ පොත් ගොඩක් එක තැන දැක්කම ඇස් දෙකට හරි සනීපයි. :yes: :yes: :yes:

    මේක මෆියාවක්ද නැත්නම් වෙන මොකක් හරි එකක් ද කියන්න මම දන්නේ නෑ. පොත් වලට ආදරේ නිසා මම නම් යනවා. :nerd: :nerd: :nerd: