Oh i couldnt attend that in last time...so i will surely this time

Ganna potha nikamata hari balanawa nam thama gamane watinaakama![]()

තව සමනලියෙක් ද... කියුවට ස්තූතියි..මම දන්නේ නෑ.ඇයි එක්කෙනෙක් අරම කියුවේ කියලා නම් ඇත්තටම ඒ ප්‍රදර්ශනයට අපි යන්නේ හේතු කීපයක් උඩ..
1.පොත් වල මිල ගණන් ටිකක් අඩුවෙන් ලැබෙනවා..වට්ටමක් තියෙනවා..
2.සාමාන්‍යයෙන් හොයා ගන්න අමාරු පොත් එකෙදි හොයා ගන්න පුලුවන්..
3.අළුත් පොත් එලි දක්වනවා..
4.සෑහෙන්න ගෑණු ළමයි එනවා..
යන්න වෙලාවක් තිබුනොත් යනවා මම අවුරුදු දෙකකට කලින් තමයි අන්තිමටම ගියේ...
මමනම් හැම පරම ගිය ගිය පර එකෙක්වත් සෙට් උනේ නැති නිසා යන්න බැරි උන

තව සමනලියෙක් ද... කියුවට ස්තූතියි..මම දන්නේ නෑ.ඇයි එක්කෙනෙක් අරම කියුවේ කියලා නම් ඇත්තටම ඒ ප්‍රදර්ශනයට අපි යන්නේ හේතු කීපයක් උඩ..
1.පොත් වල මිල ගණන් ටිකක් අඩුවෙන් ලැබෙනවා..වට්ටමක් තියෙනවා..
2.සාමාන්‍යයෙන් හොයා ගන්න අමාරු පොත් එකෙදි හොයා ගන්න පුලුවන්..
3.අළුත් පොත් එලි දක්වනවා..
4.සෑහෙන්න ගෑණු ළමයි එනවා..
යන්න වෙලාවක් තිබුනොත් යනවා මම අවුරුදු දෙකකට කලින් තමයි අන්තිමටම ගියේ...

ane me oya anthimata kiyapu eka therune naha