අපෝ මේක හරියන්නැ බන්... මේක ජෙට් එක වගේනෙ


උබත් ජෙට් එකට සෙට් වෙයන්


අපෝ මේක හරියන්නැ බන්... මේක ජෙට් එක වගේනෙ


උබත් ජෙට් එකට සෙට් වෙයන්


එල එල ...අඩො මෙක කියන්නෙ කව්ද බන් ???Onna sinduwa man gaane Oh yeaaaaaaaaah!
Ahapalla

මාර ඉක්මනට මේක අප්ඩේට් වෙනවා නෙව![]()

උබත් ඉක්මනට අප්ඩෙට් වෙයන්
නැත්තනම් හරි යන්නෙ නැ 

බ්ලැකා ට සින්දුවක් දෙන්න වටිනවයි කියන්නෙ..එකනෙ කියන්නෙ බන්...
![]()


අලෝ අලෝ
හොදට ෂෝ එක කරන්නකෝ එහෙනම් නංගි
මං කාලා එහෙම එන්නම්
මට ඕනි මෙන්න මේ සින්දු ටික
1-මුලු ලොවම නැති උනත් එකම හදවතක්
2-නොදක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
3-කොන්ඩ කිරිල්ලියේ කව්ද නුබේ ප්‍රේමවන්තයා
සුබ පැතුම් ෂෝ ඒකට
dedication පස්සේ කියන්නම්


මාර ඉක්මනට මේක අප්ඩේට් වෙනවා නෙවමාර ඉක්මනට මේක අප්ඩේට් වෙනවා නෙව![]()
