2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :no::no: ඔව් එලෙවල් / ඔලෙවල් නැ :no::no:
    මෙහෙ තියෙන්නෙ තමන්ට අවශ්‍යය Field එකට ඔනෙ Subject තොරගන්න ඔනෙ 9 ඉදන්... දැන් මං කරන්නෙ Software Engineering.. එතකොට එකට ඔනෙ Grade 12 English,Calculus & Vectors, Advance Functions, Physics,Chem,Computer Programing

    ඉතින් 12 එවා කරන්න නම් 11,10 කරලා ඉන්න ඔනෙ..එකයි මට එවා එක්ක කරන්න උනෙ... ඔය ඉල්ලන සබ්ජෙක්ට් වලට උන් කියනවා මෙන්න මෙ Average එක තියෙන්නෙ ඔනෙ කියලා....එහෙම තියෙනවා නම් හරි... ඉට අමතරව 32 Credits ඔනෙ ( පාස් වෙන එක Subject ekata (>50 ) 1 Credit) ) එ වගෙම Minimum of 40 Volunteer Hours (සල්ලි නැතිව තැන් වලට ගිහින් උදව් කරලා ගන්න තියෙන්නෙ)

    ඔවා තියෙනවා නම් එල ;) හැබැයි ඉතින් කොහොමත් Competition එක තියෙන්වා :P ( ඇයි ඉතින් හැම රටෙන් ම වගෙ උන් ඉන්නවා නෙ)


    මචන් එතකොට ඔක්කොටම සල්ලි ගෙවන්න ඕනාද? සාමාන්‍යයෙන් ඔහෙ ගනන් කොහොමද ස්කොලේ යන්නය්.. ඩිග්‍රී කරන්නය් ඔක්කොටම//
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    වරෙන් කෝ පොඩ්ඩක් ඔහොම බලගෙන හිටපන් හරිද උඹත් අර සෙට් එක දිහා , හොරෙන් වගේ මේ පැත්ත හැරි හැරි බලාගෙනමයි ඉන්නේ බං

    වැඩක් දෙමුද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තුතියි නංගි උදයගෙ ලස්සන සිංදුවට මාවත් එකතු කරගත්තට.
     
    Status
    Not open for further replies.