2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
එලකිරි වෑඩක් නොවෑ නxගී... අහ්.. අක්කාද මන්ද..:

]එල එල... හරියට කිව්වා... තව එකක් ඉල්ලන්නද?......... Enriqeගේ somebody want you song දෙන්නකූ..........

nangi wenna ba mage hithe..mata 16i nowae...:D:D:D
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අපි නටමු

m0816.gif
m0806.gif
m0832.gif
m0827.gif

titi yage dance hoda ........... too little ge sindu hoda......... :lol: bajawu kamare gt ge bajaw kamarea......... :lol:
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මෝඩකම් කියන්නත් පුළුවන් සමහර අයටනම්. කොච්චර තිවිලත් මදි අයට. හැබැයි සමහර මිනිස්සු ඉන්නව ඇත්තට ම එයාල අසරණයි.

    ඒ අසරණ කම ඇතිවෙන්නෙත් මෝඩ කම හින්ද නෙවෙයිද?
    පොෂ් වෙන්න දගලන අය තමයි එහෙම හති වැටෙන්නේ:yes:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔන්න මමත් ආවෝ... දැන් තමයි free උනේ, කට්ටිය අදත් සෙට් වෙලා නේද,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ අසරණ කම ඇතිවෙන්නෙත් මෝඩ කම හින්ද නෙවෙයිද?
    පොෂ් වෙන්න දගලන අය තමයි එහෙම හති වැටෙන්නේ:yes:

    එහෙම අය ඉන්නව තමයි. ඒත් බහුතරයක් අයට එදාවේල හොයාගන්නත් ලොකු සටනක් කරන්න ඕන. ඒ අයට අනිත් දේවල් කරන්න වෙලාවක් නෑ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, බජව් බජව්,
    ඔහොම යමු කෙල්ලේ, එළ

    බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, බජව් බජව්,
    ඔහොම යමු කෙල්ලේ, එළ

    බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, බජව් බජව්,
    ඔහොම යමු කෙල්ලේ, එළ
     
    Status
    Not open for further replies.