2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13385345 said:
    අෆ්ෆා ස්කොලේ නිකන්නම් ඉතින් එච්චරම අවුලක් නෑනේ.. දැන්යන විදිහට බන් ලංකාවේ හිටියත් ඩිග්‍රී එකක් ගන්න සල්ලි වියදම් කරන්න එපැය්....
    අනිත් ඒවා කොහොමද?(cost of living)
    :yes::yes: Cost Of Living නම් ටිකක් වැඩි(Toronto wala) එත් ඉතින් මෙහෙ පඩි/ අනිත් දෙවල් එක්ක මෙහෙ අයට Cost Of living එක වැඩි උනාත් එච්චර දැනෙන්නෙ නැ...:yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ලිද කට්ටාගේ නම් :P:P:P
    කට්ට ලිදේ නම් :yes::yes::yes:
    කාටත් ඇයි වේදනා:D:D:D

    ngo%20well1.JPG

    පතුලද නොපෙනේ:yes::yes::yes:.

    තල්ලු කරන්න කලින් වැටිලානේ:D
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මං අහගෙනයි ඉන්නේ..............ත්‍රෙඩ් එකට ආවේ නැති උනාට....; ) ...තරහ වෙන්නෙපා කවුරුවත්..

    තරහ වෙන්න අපි ඔයා එක්ක යලු වෙලා හිටියෙ නෑ සුදු...... :yes: :P :P :P
     
    Status
    Not open for further replies.