එහෙම අය ඉන්නව තමයි. ඒත් බහුතරයක් අයට එදාවේල හොයාගන්නත් ලොකු සටනක් කරන්න ඕන. ඒ අයට අනිත් දේවල් කරන්න වෙලාවක් නෑ.


මම කට්ටා;13385478 said:මුකුත් තේරුන්නෑ![]()
අපෝ මම කෙල්ලොත් එක්ක හිනා වෙන්නෑනේ බන් කෙල්ලො කියන්නේ හෙන පජාත ජාතියක්
පිස්සුද අනේ මම නම් තරහා වෙන්නෑ...![]()



මම කට්ටා;13385546 said:එල එල.. එතකොට කොහොමද ඔහෙට වීස ගහගන්නේ.. අමාරුද කැනඩ වලට වීස ගහගන්න් එක..
අර මොකක්ද ''සෙනගන්'' මොකක්ද කියන්නේ.. අන ඒ රටක්ද කැනඩාව..![]()


