2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම ඔයාට කියන්න හිටියේ, මම ඔයාගේ ඔය පොස්ට් එක දැක්ක ගමන මට ටක් ගාල නින්ද ගිහින් ඇහැරුනා... එක පාර මම හිනෙකුත් දැක්ක.. එකේ දැක ඔය ඇස් පියාගෙන හිටිය, එතකොටම ඔයාට හෙන ගැහුවා :D
    :D:D:D:rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    වෙන මොනවත් දැක්කේ නැද්ද.....:angry:

    දැක්ක දැක්ක.. ඊට පස්සේ ඔයාට කකුල් පන නැති වෙලා රෝද පුටුවෙන් තමයි ජිවත් වෙන්නේ...
    බඳින්න ඉන්න කෙනා ඔයාව ආදරෙන් රැක බලාගන්න හිතාගෙන ඔයාව ආදරෙන් බාර ගන්නව...

    වැඩේ කියන්නේ පස්සේ ඌටත් හෙන ගැහුවා :oo:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :angry::angry::angry: man uben abamal renuwakwath aran thiyanawada?

    272502,xcitefun-congratulations.gif


    Congratz some..
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැක්ක දැක්ක.. ඊට පස්සේ ඔයාට කකුල් පන නැති වෙලා රෝද පුටුවෙන් තමයි ජිවත් වෙන්නේ...
    බඳින්න ඉන්න කෙනා ඔයාව ආදරෙන් රැක බලාගන්න හිතාගෙන ඔයාව ආදරෙන් බාර ගන්නව...

    වැඩේ කියන්නේ පස්සේ ඌටත් හෙන ගැහුවා :oo:

    පට්ට ෆන්
    බනි යාවිද දන්නෑ :rolleyes:
     
    Status
    Not open for further replies.