2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කෙල්ලව බලුවද 49, ටූ ලිට්ල්ට ආචාරය, බ්ලැකා චූන් වෙලා, බ්ලැකාට හෙන ගහලා, මේක කට්ටාගේ, මේක මගෙ, මේකත් මගෙ, ara sosapata kella ko?, awrora + too little, gif dala natamu, gif dammoth kanawa yako, i love u :love:, meka too_littleta, nagitala idapiya ^_^, nidimathai -_-, rcccc is here, reserved by the host, some1, some2, song ekata මං කැමති, titi oba kohedoo?, titi uda daagena nidi, too_little, wena ekekwath naetha, yanthan tag set una

    duka hithenawa :(
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    :shocked::shocked: මං මනමාලියො බලන්න ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. මනමාලියො බලන්න යන එක පව් වැඩක්. පව් ඒ ගැහැණු ළමයින්ගෙ හිත් නිකන් බි‍‍ඳෙනව. නොබැඳ හිටියත් මනමාලියොනම් බලන්න යන්නෙ නෑ :P

    බලන්න දෙයක් නෑනේ
    යාලු උනා
    ගැලපුනනම් කසාද බැන්ද:yes::yes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෙල්ලව බලුවද 49, ටූ ලිට්ල්ට ආචාරය, බ්ලැකා චූන් වෙලා, බ්ලැකාට හෙන ගහලා, මේක කට්ටාගේ, මේක මගෙ, මේකත් මගෙ, ara sosapata kella ko?, awrora + too little, gif dala natamu, gif dammoth kanawa yako, i love u :love:, meka too_littleta, nagitala idapiya ^_^, nidimathai -_-, rcccc is here, reserved by the host, some1, some2, song ekata මං කැමති, titi oba kohedoo?, titi uda daagena nidi, too_little, wena ekekwath naetha, yanthan tag set una

    duka hithenawa :(

    මොකෝ ටැග් නැතුවද?:rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    1055.gif
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උණ තිබුණ දැන් සතියක වගේ ඉඳල. එක්නම් හොඳයි දැන්. හෙම්බිරිස්සාව හා කැස්ස තමයි දැන් තියෙන්නෙ.

    අම්මෝ
    එහෙමද?
    කාලගුණය නිසා අඩු වෙන්නේ නැතුව ඇති :yes::yes:
    ඔන්න ඉක්මනට සනීප වෙන්න කියල විශ් කරනවා:yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ko tho mukuth dala naene bola:rolleyes::rolleyes::rolleyes:.naeththam mata penne nadda:rolleyes::rolleyes::rolleyes:
    පේන්නේ නැත්තම් වචන වලින්ම කි‍යන්නම්.....පෝස්ට් 3000ට මගේ සුභ පැතුම් !!!!:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලන්න දෙයක් නෑනේ
    යාලු උනා
    ගැලපුනනම් කසාද බැන්ද:yes::yes:

    එහෙම බඳින්න ඕනනම් ඉතින් මෙච්චර කල් ඉන්න ඕනයෙ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ
    එහෙමද?
    කාලගුණය නිසා අඩු වෙන්නේ නැතුව ඇති :yes::yes:
    ඔන්න ඉක්මනට සනීප වෙන්න කියල විශ් කරනවා:yes::yes:

    අනේ මන්ද ඔව් කාලගුණය නිසා තමයි වැඩිපුර අඩුවෙන්නෙ නැත්තෙ.

    ස්තූතියි මල්ලි සනීප වෙන්න කියල විශ් කලාට :D
     
    Status
    Not open for further replies.