2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං නැගිටලා වත්තේ පිටියත් අතුගාල ආවේ:yes::yes:

    හොඳ ළමයෙක්නෙ එහෙනම්. මං නම් හොඳ පුතෙක් නෙමෙයි. කම්මැලයි මං ඔය වැඩවලට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mage unusum subapathum posts 3000 venuven :D
    thks malinga ayya:yes::yes:
    අඩෝ
    සුබ පැතුම් එහෙනම්
    මාත් ඊයේ 3000ට දුන්නා වැඩේ:yes::yes:
    :D:D:D
    224385xcitefun-congratulations33.gif
    ko tho mukuth dala naene bola:rolleyes::rolleyes::rolleyes:.naeththam mata penne nadda:rolleyes::rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawda haffe e ara balanna giya manamali ganada :P

    :shocked::shocked: මං මනමාලියො බලන්න ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. මනමාලියො බලන්න යන එක පව් වැඩක්. පව් ඒ ගැහැණු ළමයින්ගෙ හිත් නිකන් බි‍‍ඳෙනව. නොබැඳ හිටියත් මනමාලියොනම් බලන්න යන්නෙ නෑ :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :shocked::shocked: මං මනමාලියො බලන්න ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. මනමාලියො බලන්න යන එක පව් වැඩක්. පව් ඒ ගැහැණු ළමයින්ගෙ හිත් නිකන් බි‍‍ඳෙනව. නොබැඳ හිටියත් මනමාලියොනම් බලන්න යන්නෙ නෑ :P
    :lol::lol::lol::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මටසිරි
    මොකක්ද අසනීපය
    sorry මං දැක්කේ නෑ :no::no:

    උණ තිබුණ දැන් සතියක වගේ ඉඳල. එක්නම් හොඳයි දැන්. හෙම්බිරිස්සාව හා කැස්ස තමයි දැන් තියෙන්නෙ.
     
    Status
    Not open for further replies.