2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට දේන්න පුලුවනද නලින් පෙරේරාගේ සදලුතලේන් කියන සින්දුව මන් මේ සින්දුවට රේඩීයෝ අහන හෑමෝම එකතු කර ගන්නවා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :D

    Sorry Machan mata Issella amathaka una kattiya set karaganna:sorry:

    Perada Mawu Sina Song 1kata Too little Sis,RC,Malinga Aiya,Kellsupun,Mal Baba Aiya,Mama Katta,Lakshitha,Zulfaaan & EK Radio ahana Hamoma 1kathu Karagannawa:yes:
    11.gif

    elakiri radio thmai :D ela ela tthnx saho :yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    :D

    Sorry Machan mata Issella amathaka una kattiya set karaganna:sorry:

    Perada Mawu Sina Song 1kata Too little Sis,RC,Malinga Aiya,Kellsupun,Mal Baba Aiya,Mama Katta,Lakshitha,Zulfaaan & EK Radio ahana Hamoma 1kathu Karagannawa:yes:
    11.gif

    එල එලස්
    බෝම ස්තුතියි මාවත් ගොඩට දාගත්තට :yes:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මටනම් අවුරුදු 10 වෙලේ ඉඳල ඡන්දෙ තියෙනව. හැබැයි මං ඡන්දෙ දාන්න යන්නෙ නෑ :D

    අහා එහෙමද... අයියෝ සල්ලි කිවුවලු
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පෙරද මවු සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කලේ සුන්දරයි ජිවිතේ
     
    • Like
    Reactions: Wolverine GTR

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම වගේ රෑ නිදිමරාගෙන මහන්සිවෙලා අපේ කට්ටියගෙ සතුට වෙනුවෙන් මේ කරන දේ ඉතා ඉහලින් අගය කරනව මුලින් ම. හැමෝ ම ඉල්ලපු ගීත ඉල්ලීම් ලබාදුන්නට හා ලස්සන සිංදු රාශියක් අහන්න සැලැස්සුවට බොහොමත් ම ස්තූතියි. වැඩසටහනත් හැමෝගෙම ආකර්ෂණය රඳවාගනිමින් කරනව. දිගින් දිගට ම මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තාම ඉගෙන ගන්න චූටි නංගිකෙනෙක් නිසා හැබැයි ඉගෙනුම් කටයුතුත් මේ වගේ ම හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     
    Status
    Not open for further replies.