2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes:
    අපි නම් අහුවෙන්නේ නෑ
    (අහුවෙලා ඉවරයිනේ අයියේ) :D

    එයා මායම් දාල ඔයාව අල්ලගත්ත නෙමෙයිනෙ :P ඔයානෙ එයාව අල්ලගත්තෙ නේද? (ඔයාගෙ අනාගත බිරිඳ ගැන කිවුවෙ)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එයා මායම් දාල ඔයාව අල්ලගත්ත නෙමෙයිනෙ :P ඔයානෙ එයාව අල්ලගත්තෙ නේද? (ඔයාගෙ අනාගත බිරිඳ ගැන කිවුවෙ)
    :rofl::rofl::rofl::rofl:
    Awwww Awwww luckyaaa:love:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එයා ඉතින් අක්ක කෙනෙක්නෙ :D

    ඒක හරි අනේ
    අක්ක කෙනෙක් කියල දුවල ගිහින් එයාගේ ගෙදර ෆොටෝ බලන්න ඕනිද?
    මට නම් ඔය ගෑනු ළමයි කව්රුවත් බලන්න ඕනි නෑ මේකේ ඉන්න :oo:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    5_1_116.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හරි අනේ
    අක්ක කෙනෙක් කියල දුවල ගිහින් එයාගේ ගෙදර ෆොටෝ බලන්න ඕනිද?
    මට නම් ඔය ගෑනු ළමයි කව්රුවත් බලන්න ඕනි නෑ මේකේ ඉන්න :oo:

    ඉතින් කවුද හලෝ එයාගෙ ගෙදර යන්නෙ :P විහිලුවටනෙ කට්ටියම ඒව කියන්නෙ :P එයා ලංකාවෙත් නෙමෙයිනෙ ඉන්නෙ කොහොමත් :D
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එයා මායම් දාල ඔයාව අල්ලගත්ත නෙමෙයිනෙ :P ඔයානෙ එයාව අල්ලගත්තෙ නේද? (ඔයාගෙ අනාගත බිරිඳ ගැන කිවුවෙ)

    :oo:
    මම තමයි
    එත් අදාල පාර්ශවයෙනුත් යම් කිසි උදව්වකුත් ඕනිනේ :yes::yes:

    ප.ලි.- එයා නෝනා වෙයිද නැද්ද කව්ද දන්නේ?
    ඒවා කාලයට බාරයි
    මට තාම 21 :oo:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නැහැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා කියනවා ඕවා මායම්ලු :rofl:

    මායම් තමයි. ගැහැණු ළමයි කැමතියිනෙ තමන් ලස්සනයි කියනවට. :P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඉතින් කවුද හලෝ එයාගෙ ගෙදර යන්නෙ :P විහිලුවටනෙ කට්ටියම ඒව කියන්නෙ :P එයා ලංකාවෙත් නෙමෙයිනෙ ඉන්නෙ කොහොමත් :D

    ඉතින් ඒක තමයි
    මං දන්නවා විහිලුවට කියලා
    මං කිව්වේ බලන්න උවමනාවක් නෑ කියලනේ :yes:
    නැතුව වෙන මුකුත් නෙවෙයි :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo:
    මම තමයි
    එත් අදාල පාර්ශවයෙනුත් යම් කිසි උදව්වකුත් ඕනිනේ :yes::yes:

    ප.ලි.- එයා නෝනා වෙයිද නැද්ද කව්ද දන්නේ?
    ඒවා කාලයට බාරයි
    මට තාම 21 :oo:

    හරි හරි අනාගතේ කොහොම වුණත් දැනට ඔයා හිතන් ඉන්නෙ එහෙමනෙ. ඉතින් දැනට එයා තමයි ඔයාගෙ නෝන :rolleyes:
     
    Status
    Not open for further replies.