ඉතින් කෙනෙකුගෙ පින්තූරයක් බැලුව කියල වරදක් වෙන්නෙ නැහනෙ.
![]()
වරදක් නෑ
මං කිව්වේ එයාගේ ගෙදර ගිහින් බලන්න ඕනි නෑ කියලා


ඉතින් කෙනෙකුගෙ පින්තූරයක් බැලුව කියල වරදක් වෙන්නෙ නැහනෙ.
![]()


අපි නම් අහුවෙන්නේ නෑ
(අහුවෙලා ඉවරයිනේ අයියේ)![]()
ඔයානෙ එයාව අල්ලගත්තෙ නේද? (ඔයාගෙ අනාගත බිරිඳ ගැන කිවුවෙ)වරදක් නෑ
මං කිව්වේ එයාගේ ගෙදර ගිහින් බලන්න ඕනි නෑ කියලා![]()

Affa kohomada meyage thiyena adambarakama

එයා මායම් දාල ඔයාව අල්ලගත්ත නෙමෙයිනෙඔයානෙ එයාව අල්ලගත්තෙ නේද? (ඔයාගෙ අනාගත බිරිඳ ගැන කිවුවෙ)





එයා ඉතින් අක්ක කෙනෙක්නෙ![]()

මාලිංග අයියා කියනවා ඕවා මායම්ලු![]()



ඒක හරි අනේ
අක්ක කෙනෙක් කියල දුවල ගිහින් එයාගේ ගෙදර ෆොටෝ බලන්න ඕනිද?
මට නම් ඔය ගෑනු ළමයි කව්රුවත් බලන්න ඕනි නෑ මේකේ ඉන්න![]()
විහිලුවටනෙ කට්ටියම ඒව කියන්නෙ
එයා ලංකාවෙත් නෙමෙයිනෙ ඉන්නෙ කොහොමත් 
එයා මායම් දාල ඔයාව අල්ලගත්ත නෙමෙයිනෙඔයානෙ එයාව අල්ලගත්තෙ නේද? (ඔයාගෙ අනාගත බිරිඳ ගැන කිවුවෙ)




මාලිංග අයියා කියනවා ඕවා මායම්ලු![]()

ඉතින් කවුද හලෝ එයාගෙ ගෙදර යන්නෙවිහිලුවටනෙ කට්ටියම ඒව කියන්නෙ
එයා ලංකාවෙත් නෙමෙයිනෙ ඉන්නෙ කොහොමත්
![]()


මම තමයි
එත් අදාල පාර්ශවයෙනුත් යම් කිසි උදව්වකුත් ඕනිනේ
ප.ලි.- එයා නෝනා වෙයිද නැද්ද කව්ද දන්නේ?
ඒවා කාලයට බාරයි
මට තාම 21![]()
