close කරන්න කලින් 2000ට ඇදගෙන යමුද?අපරාදේ බන් 2000ට තව කීයද අඩු මේ thread එක.


ඔව් උඹ කොහෙද හිටියේ... මම දැක්කා උඹේ පරණ ත්රෙඩ් වගයක් බම්ප් කරලා තියනවා...ubala thama methanada...?



ඔව් උඹ කොහෙද හිටියේ... මම දැක්කා උඹේ පරණ ත්රෙඩ් වගයක් බම්ප් කරලා තියනවා...![]()



ඔව් යකෝ මම 8.30 සිට මේකේ![]()




නටන්න උඹට රේඩියෝ ඇහෙනවද?![]()




උඹ මේ පැත්තේ හිටියා නම් සමහර විට නගා තව ගොඩක් වෙලා show එක කරයි.
ahhhhh show eka ivarada?![]()

