2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ GIF දාන්න එපා බන්ස්ලා......ත්‍රෙඩ් එක පට්ට ස්ලෝ වෙනවා........
    උඹලගේ රික්වෙස්ට් වලට ඇක්සස් කරන්න විදියක් නැතුව යනවා.........!!!!
    :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    2zyftpg.png

    elaga sinduwata mama

    *** WAL BABA
    *** WAL GAYANAYA
    *** WAL GAMAYA
    *** WAL SUPUNA
    *** WAL AWORA
    *** WAL ect... EK radio ahama hamamo...

    ..................................................​

    බලපන් ඉතින් dj යකෝ වල් නෙමේ :lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කට්ටිය මාරා ගන්නෙ නැතුව සීන් එකේ ඉදිල්ලකෝ එහෙනම්
    මම ශේප් එකෙ පුලු පුලුවන් වෙලාවල් වලට අහන්න එන්නම්කෝz

    මොන මගුලක්ද බන්?:angry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ෆන් එකේ හිටහල්ලා කෝ බං කෙල්ලෝ වගේ ඕන නැති කුණු අහුස්සන්නේ නැතිව උඹලාත් අනේ මන්දා බං


    දැන් මමද දවස් ගානක් පරන දෙයක් ඇවිස්සුවේ...?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ GIF දාන්න එපා බන්ස්ලා......ත්‍රෙඩ් එක පට්ට ස්ලෝ වෙනවා........
    උඹලගේ රික්වෙස්ට් වලට ඇක්සස් කරන්න විදියක් නැතුව යනවා.........!!!!
    :dull:
    සමහරක්ට ඉතින් සිංහලෙන් කිව්වට ඕව තෙරෙන්නෙ නෑ නෙ බන් ඒකනෙ